Latvia/Estonia/Poland

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    Kauda kiyanne?

    කවුරුත් කියන්න ඕනෙ නැ බන් , මෙහෙනෙ ඉන්නේ අමුතු දෙයක් ද. ජොබ් එකක් කොමත් ඕනේනේ ජීවත් වෙන්න අඩුම බිස්නස් එකක් හරි. ඒත් මෙහෙ ඩිග්‍රීය හරි මාස්ටස් කරාම කෙලින්ම අවුරුදු 5 දෙනවා . ජොබ් එකක් ඇටැච්මන්ට් එකක් නැතුව ඩිග්‍රීය කරපු නිසා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    කවුරුත් කියන්න ඕනෙ නැ බන් , මෙහෙනෙ ඉන්නේ අමුතු දෙයක් ද. ජොබ් එකක් කොමත් ඕනේනේ ජීවත් වෙන්න අඩුම බිස්නස් එකක් හරි. ඒත් මෙහෙ ඩිග්‍රීය හරි මාස්ටස් කරාම කෙලින්ම අවුරුදු 5 දෙනවා . ජොබ් එකක් ඇටැච්මන්ට් එකක් නැතුව ඩිග්‍රීය කරපු නිසා.

    Mata online link ekak ewapanko oya wistare tiyena
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    Mata online link ekak ewapanko oya wistare tiyena

    ලින්ක් නම් නෑ බන් . මේ ස්ටුඩන්ට්ලා ඕන තරම් ඉන්නේ . සෙටිෆිකෙට් සබ්මිට් කරාම බොඩර් ගාඩ් එකෙක්න් ටෙම්පරිය අවුරුදු 5කට දෙනවා.

    රස්සාවකට ආවත් දැන් 5කට දෙනවා බන්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ

    ලින්ක් නම් නෑ බන් . මේ ස්ටුඩන්ට්ලා ඕන තරම් ඉන්නේ . සෙටිෆිකෙට් සබ්මිට් කරාම බොඩර් ගාඩ් එකෙක්න් ටෙම්පරිය අවුරුදු 5කට දෙනවා.

    රස්සාවකට ආවත් දැන් 5කට දෙනවා බන්

    එස්ටෝනියාද ඉන්නේ උබ
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    ලින්ක් නම් නෑ බන් . මේ ස්ටුඩන්ට්ලා ඕන තරම් ඉන්නේ . සෙටිෆිකෙට් සබ්මිට් කරාම බොඩර් ගාඩ් එකෙක්න් ටෙම්පරිය අවුරුදු 5කට දෙනවා.

    රස්සාවකට ආවත් දැන් 5කට දෙනවා බන්
    Start-up visa eka 5 kata denne nahane
    . :eek:. Student yanne Naha IELTS nisa
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    මට තේරෙන්නෑ ඇයි උඹලා ඔය වගේ පොඩි රටවලට ට්‍රයි කරන්නේ කියලා සල්ලිත් ගෙවාගෙන.
    ithali යන්න full scholarship දෙනවා.
    Estonia IELTS one.ielts kaloth Germany, France, Austria, Belgium try karanna

    yanna hariyata path ekak kiya deepanko machan. ubage ofz ekak thiyenawa nam mm ennam.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    එස්ටෝනිය වල IT සයිඩ් එක හොදටම හොදයි. එහෙ ස්ටාර්ට්අප්‍ පටන් ගන්නවානම් ගොඩක් සහන දෙනවා.
    උබත් IT පත්තෙන්නම් කරන්නේ, PR කෙසේ වෙතත් working visa වලට ලොකු චාන්ස් එකක් තියෙනවා.:cool:

    api estonia wala master ekak kaloth hoda jobak set kara ganna puluwanda machan? ubs estonia da inne?
     
    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    Estonia (in Tallin) IT sector is very good machan. You can definitely get a job there, there are many Sri Lankan's working there in the IT sector.
     
    • Haha
    Reactions: MARVELS_SL

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    එස්ටෝනියාව නම් හොඳ රටක් කියනවා .it සයිඩ් එකට නම් හොඳටම හොඳයි ලු.ලොකුම අව්ල දේශගුණයයි කතා කරද්දී හක්කපයින භාෂාවයි තමා.german France වගේ රටවල් ටිකට ට්‍රයි කරලා බැරි උනොත් ඕකට දාන්න හිතාගෙන ඉන්නේ​