සාදු සාදු!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
72176140_2431349163567728_6821491965469655040_o.jpg

72210593_2431349326901045_5982482813004283904_o.jpg

72067944_2431349416901036_363648601710133248_n.jpg
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා මේ සාදු කියල තියෙන්නෙ හාමුදුරුවන්ටද ? සජිත්ටද ? හිතාගන්න අමාරුයි කාටද සාදු කිව්වෙ කියල :eek:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2002 දාහයි,2015 නම් රුපියල් පන්දාහයි.දැන් කීයද දන්නෙ නෑ.පංසලේ ලොකු හාමුදුරුවන්ට තමා වැඩියෙන් ගෙවන්නෙ.50000+.සජිය කොහොමත් ඒ දවස්වලත් පනස්දාහ ගාණේ බෙද බෙද ගියානේ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔයා මේ සාදු කියල තියෙන්නෙ හාමුදුරුවන්ටද ? සජිත්ටද ? හිතාගන්න අමාරුයි කාටද සාදු කිව්වෙ කියල :eek:

    ඔයා ඉස්සෙල්ලා ඔයගේ අනන්‍යතා අවුල ලිහා ගන්නකෝ.
    මේව තේරුම් ගන්න බෑ ඔය ඉන්ටර්නල් කචල් තියාගෙන.
    බෞද්ධ සංස්කෘතියේ යමෙක් පිනක්, දහමක් කොරන කොට ඒකට අනුමෝදන් වෙන්නෙත් සාදු කියල්ලා, බෞද්ධ භික්ෂුන්වහන්සෙලා එකතුවෙලා අනුසාශනා කරනකොට, පිරිත් කියා සෙත් පතන ඒක සැදැහැ සිතින් අනුමත කරන්නේ, එක අනුමෝදනා වෙන්නෙත් සාදු කියලා. මේ සංස්කෘතික කාරණා සංකීර්නයි.. තේරුම් ගන්ඩ අමාරු ඇති.. අනන්‍යතා අවුල ලිහා ගත්තොත් සංස්කෘතික අවුල හදා ගන්ඩ පුලුවන් වෙයි..
    :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා ඉස්සෙල්ලා ඔයගේ අනන්‍යතා අවුල ලිහා ගන්නකෝ.
    මේව තේරුම් ගන්න බෑ ඔය ඉන්ටර්නල් කචල් තියාගෙන.
    බෞද්ධ සංස්කෘතියේ යමෙක් පිනක්, දහමක් කොරන කොට ඒකට අනුමෝදන් වෙන්නෙත් සාදු කියල්ලා, බෞද්ධ භික්ෂුන්වහන්සෙලා එකතුවෙලා අනුසාශනා කරනකොට, පිරිත් කියා සෙත් පතන ඒක සැදැහැ සිතින් අනුමත කරන්නේ, එක අනුමෝදනා වෙන්නෙත් සාදු කියලා. මේ සංස්කෘතික කාරණා සංකීර්නයි.. තේරුම් ගන්ඩ අමාරු ඇති.. අනන්‍යතා අවුල ලිහා ගත්තොත් සංස්කෘතික අවුල හදා ගන්ඩ පුලුවන් වෙයි..
    :P:P

    ඔයා ගෝඨ කරපු පින් කම් වලටත් එහෙම සාදු කියල අනුමෝදන් වෙලා තියෙනවද ? :baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔයා ගෝඨ කරපු පින් කම් වලටත් එහෙම සාදු කියල අනුමෝදන් වෙලා තියෙනවද ? :baffled:
    මිනී මෝරුයි කිඹුල්ලුයි එක්ක මොන පින්කම්ද යකෝ! උඹ ගංජා ගහලාද?
     
    • Like
    Reactions: youtube

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනී මෝරුයි කිඹුල්ලුයි එක්ක මොන පින්කම්ද යකෝ! උඹ ගංජා ගහලාද?

    :rofl:
    ඇයි එයාල පින් කම් කලොත් පින් වෙන්නැද්ද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනී මෝරුයි කිඹුල්ලුයි එක්ක මොන පින්කම්ද යකෝ! උඹ ගංජා ගහලාද?

    හොඳටම දන්නවනේ සජිත් පරදිනවා කියල … ඇයි ඉතින් මේ මහන්සි වෙන්න ඔයා ?
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    Film වල ඉන්න මිනි මොරුයි Zoo එකේ ඉන්න කිඔුල්ලුයි අල්ලන් වැළෙන්න හදනවා...පදනම් විරහිත හාස්‍යජනක කතා....