ඔයා මේ සාදු කියල තියෙන්නෙ හාමුදුරුවන්ටද ? සජිත්ටද ? හිතාගන්න අමාරුයි කාටද සාදු කිව්වෙ කියල![]()


ඔයා ඉස්සෙල්ලා ඔයගේ අනන්‍යතා අවුල ලිහා ගන්නකෝ.
මේව තේරුම් ගන්න බෑ ඔය ඉන්ටර්නල් කචල් තියාගෙන.
බෞද්ධ සංස්කෘතියේ යමෙක් පිනක්, දහමක් කොරන කොට ඒකට අනුමෝදන් වෙන්නෙත් සාදු කියල්ලා, බෞද්ධ භික්ෂුන්වහන්සෙලා එකතුවෙලා අනුසාශනා කරනකොට, පිරිත් කියා සෙත් පතන ඒක සැදැහැ සිතින් අනුමත කරන්නේ, එක අනුමෝදනා වෙන්නෙත් සාදු කියලා. මේ සංස්කෘතික කාරණා සංකීර්නයි.. තේරුම් ගන්ඩ අමාරු ඇති.. අනන්‍යතා අවුල ලිහා ගත්තොත් සංස්කෘතික අවුල හදා ගන්ඩ පුලුවන් වෙයි..![]()

මිනී මෝරුයි කිඹුල්ලුයි එක්ක මොන පින්කම්ද යකෝ! උඹ ගංජා ගහලාද?ඔයා ගෝඨ කරපු පින් කම් වලටත් එහෙම සාදු කියල අනුමෝදන් වෙලා තියෙනවද ?![]()
මිනී මෝරුයි කිඹුල්ලුයි එක්ක මොන පින්කම්ද යකෝ! උඹ ගංජා ගහලාද?

මිනී මෝරුයි කිඹුල්ලුයි එක්ක මොන පින්කම්ද යකෝ! උඹ ගංජා ගහලාද?
හොඳටම දන්නවනේ සජිත් පරදිනවා කියල … ඇයි ඉතින් මේ මහන්සි වෙන්න ඔයා ?
