මොබිටෙල් කැරි වැඩ කරනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොබිටෙල් කැරි වැඩ කරනවද?

    මචන්ලා මේ දැන් වෙච්ච සිද්දියක් මගේ එක සිම් එකකට 5H time බේස් පැකේජ් එක ඇක්ටිව් කරා.113.75 කැපුන, පස්සේ ෆෝන් එකෙන් (Hotspot) youtube down කර කර හිටිය ටිකකින් 4G නෑ. අයිත් dongaleta දාලා බැලුව කනෙක්ට් වෙන්නෙවත් නෑ මගේ තව මොබිටෙල් සිම් එකක් තියනවා ඒකට 4G සිග්නල් එනවා දොන්ගලෙනුත් කනෙක්ට් වෙනවා... අර සිම් එකට විතරක් කනෙක්ට් වෙන්නේ නැත්තේ ඇයි ??????????????????????????
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    5hr paduine bn 3hr daganna.

    පාඩුවටහරි වැඩ කරඅන්න කනෙක්ට් වෙන්නේපයි බාන්ස් :angry:
    අනිත් සිම් එක එලට වැඩ:dull:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    පාඩුවටහරි වැඩ කරඅන්න කනෙක්ට් වෙන්නේපයි බාන්ස් :angry:
    අනිත් සිම් එක එලට වැඩ:dull:
    :dull::dull: ohomanam wela naha bn mata. :sorry:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඩයලොග් එකෙත් ඔහොමයි බං. පැකේජ් එකක් ඇක්ටිව් කරපු ගමං 4g නෑ ගොඩක් වෙලාවට. නිකං යද්දී සිටි සිටි ගාල 4g වක්කරනව. ඔක්කොම එක වගේ බං
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඩයලොග් එකෙත් ඔහොමයි බං. පැකේජ් එකක් ඇක්ටිව් කරපු ගමං 4g නෑ ගොඩක් වෙලාවට. නිකං යද්දී සිටි සිටි ගාල 4g වක්කරනව. ඔක්කොම එක වගේ බං

    ඔව් බන් මට ඕක එටිසෙලාට් වලත් උනා ඒකයි මොබිටෙල් ගත්තේ.:baffled::angry::angry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    FUP - : Applicable - (Standard GPRS charging will be applied at 500MB)
    https://www.mobitel.lk/rs95-data-plan

    500mb විතරයි දෙන්නේ උබේ සල්ලි ඔක්කොම කැපිලා ඇති එකයි කනෙක්ට් වෙන්නේ නැත්තේ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    FUP - : Applicable - (Standard GPRS charging will be applied at 500MB)
    https://www.mobitel.lk/rs95-data-plan

    500mb විතරයි දෙන්නේ උබේ සල්ලි ඔක්කොම කැපිලා ඇති එකයි කනෙක්ට් වෙන්නේ නැත්තේ

    ඒ කියන්නේ??? සල්ලිනම් නෑ තමයි පැය 5 down කරන්න බෑ ද????
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඒ කියන්නේ??? සල්ලිනම් නෑ තමයි පැය 5 down කරන්න බෑ ද????

    අපෝ මටත් උනා ඕක. සල්ලි ටිකත් ඉවරයි 5hrs ඉවර වෙන්න ඕනේ නැ. Limit පැන්න ගමන් සල්ලි වලින් යන්නේ. Customer care call කරාම එහෙම තමයි ලු එ package එක. මොනවා කියන්න ද.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපෝ මටත් උනා ඕක. සල්ලි ටිකත් ඉවරයි 5hrs ඉවර වෙන්න ඕනේ නැ. Limit පැන්න ගමන් සල්ලි වලින් යන්නේ. Customer care call කරාම එහෙම තමයි ලු එ package එක. මොනවා කියන්න ද.
    :yes::angry:
    දැන් උඹ යුස් කරන පැකේජ් එක මොකද්ද ඩවුන් කරන්න ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    :yes::angry:
    දැන් උඹ යුස් කරන පැකේජ් එක මොකද්ද ඩවුන් කරන්න ?

    3hrs use කරහන්. ඒක limit නැ. 25-30Gb download කරන්න පුළුවන් හොඳට signal තියෙනව නම්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒ කියන්නේ??? සල්ලිනම් නෑ තමයි පැය 5 down කරන්න බෑ ද????

    අපෝ මටත් උනා ඕක. සල්ලි ටිකත් ඉවරයි 5hrs ඉවර වෙන්න ඕනේ නැ. Limit පැන්න ගමන් සල්ලි වලින් යන්නේ. Customer care call කරාම එහෙම තමයි ලු එ package එක. මොනවා කියන්න ද.

    පැය 5 ඩවුන් කරන්න පුළුවන් හැබැයි උපරිම ඩේටා දෙන්නේ 500mb විතරයි ඊට වඩා වැඩියෙන් ගියොත් සල්ලි කැපෙනවා එක සයිට් එකේම දාලා තියෙනව . මේ පැකේජ් එක තියෙන්නේ සර්ෆ් කරන වුන්ට

    3h හොදයි මෙහෙම ලිමිට් එකක් නැහැ
    තව පරණ ඩයලොග් ටයිම් බේස් වගේ නෙමේ පැය බාගේ එකනම් අක්ටිව් කරපු වෙලාවේ ඉදන් ටයිම් එක යනවා . ඩේටා ඕන් ඔෆ් එක අදාලම නැහැ .

    මොකක් ඇක්ටිව් කරන්න කලින් සයිට් එකට ගිහින් t&c ටිකක් කියෝපන්