සජිත්දිනයිද බන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කසුන් ගියාද...තව ප්‍රශ්න ටිකක් තියනවා....බුද්දීමතා කිව්වා නේද පාස්කු ප්‍රහාරය හින්ද වාසියක් උනා කියල....ඔයාට මතකද මොකක්ද කිව්වේ කියල...?:frown:

    පොඩි සම්තින් පාරක් ආව කතාවක් එකෙක් කිව්වා
    දෙයියන්ගෙ කැමැත්තට බෝම්බ ගැහුවට රනිල් සර්ට කරන්න දෙයක් නෑ කිව්වා වගේ මතකයි... මේ දෙකෙන් ඔයා කියන්නෙ මොකද්ද...?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ranil illuwa nam mama kisi doubt ekak nathuwa vote karanawa..
    eth saji nisa thama sure na kata dennada kiyala..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පොඩි සම්තින් පාරක් ආව කතාවක් එකෙක් කිව්වා
    දෙයියන්ගෙ කැමැත්තට බෝම්බ ගැහුවට රනිල් සර්ට කරන්න දෙයක් නෑ කිව්වා වගේ මතකයි... මේ දෙකෙන් ඔයා කියන්නෙ මොකද්ද...?

    මේ ඊයේ පෙරේද කිව්වේ....අර මොකාද එකා ව මැරුවේ පාස්කු ප්‍රහාරය හින්ද කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ranil illuwa nam mama kisi doubt ekak nathuwa vote karanawa..
    eth saji nisa thama sure na kata dennada kiyala..

    මේ පොයිය තියල සජියට දාපන් බන්...උඹත් අර දණ්ඩිය වගේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,738
    113
    Mother Earth
    මේ සැරේ මිනිස්සු රැවටෙන්නෙ නෑ. ගෝඨා දිනනවා එකෙන්ම. ඒ ගැන දැනටමත් සමහර ජාත්‍යන්තර මාධ්‍ය අනුමාන කරල ඉවරයි. Reuters,BBC,The Hindu,Aljazeera,:cool::yes:++රතිඥ්ඥා ටිකක් ගෙනත් තියා ගනිල්ලා. ඔන්න වේලස්සනින්ම කිව්වා. රතිඥ්ඤා හිඟයකුත් තියෙනවා. මාත් කඩ 5කට විතර ගිහින් හොයා ගත්තෙ. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    HTML:
    මේ පොයිය තියල සජියට දාපන් බන්...උඹත් අර දණ්ඩිය වගේ

    Ranil ta denawa kiyana eke sajith ta denawa nam eka nokiya idida bn mama, sajith ge policies walata mama poddak wath kamathi na..:no:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ranil illuwa nam mama kisi doubt ekak nathuwa vote karanawa..
    eth saji nisa thama sure na kata dennada kiyala..

    සීනුවට (මාලිමාව) දුන්නොත් ගොඩක් වටිනවා මේ අවස්ථාවේදී පුළුවන් නම් දෙවැනි එක සජිත්ට දෙන්න :cool:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,738
    113
    Mother Earth
    රතිඥ්ඤා නෑ හුත්තෝ.. බයියො ටික ඔක්කොම අරන් ගිහිල්ලා ගෝඨා දින්නම දාන්න. :cool:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Giya para MR anduwa Shiraniwa elawala Namal pissu natala chora wela thiyeddith 58 lakhs gatta.Me para UNP anduwa chora wela thiyena hati dakkama, Gota aniwaryen dinai.58 lakhs Chanda fixed deposit ekak sakkuwe dagena chandeta awe
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ පොයිය තියල සජියට දාපන් බන්...උඹත් අර දණ්ඩිය වගේ

    මූ හෙණ නූල් සූත්තර කාරයා... අහුවෙන්න එපා...
    ලාස්ට් මෝමන්ට් ඡන්දෙකුත් කඩාගෙන යන්න ට්‍රයි එක....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සීනුවට (මාලිමාව) දුන්නොත් ගොඩක් වටිනවා මේ අවස්ථාවේදී පුළුවන් නම් දෙවැනි එක සජිත්ට දෙන්න :cool:

    ow anurata denna kiyala thamai godak welawata hithenne.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මූ හෙණ නූල් සූත්තර කාරයා... අහුවෙන්න එපා...
    ලාස්ට් මෝමන්ට් ඡන්දෙකුත් කඩාගෙන යන්න ට්‍රයි එක....

    ow ow.. mata wena wada nane ube chande kadala sajiyata denna.. :rolleyes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Giya para MR anduwa Shiraniwa elawala Namal pissu natala chora wela thiyeddith 58 lakhs gatta.Me para UNP anduwa chora wela thiyena hati dakkama, Gota aniwaryen dinai.58 lakhs Chanda fixed deposit ekak sakkuwe dagena chandeta awe

    Hello bro... after long time.
    Dan koheda? huga kalekin talk ekak dannath bari una.

    Uba kiyana vidiyata 58laks thiyenawa nam machan gemak nane.
    Wade thiyenne 58laks thiyenawa nam marigena campain karanna one seen eka.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Hello bro... after long time.
    Dan koheda? huga kalekin talk ekak dannath bari una.

    Uba kiyana vidiyata 58laks thiyenawa nam machan gemak nane.
    Wade thiyenne 58laks thiyenawa nam marigena campain karanna one seen eka.

    Gedara inne machan. Habai ara Gota dinawanna kiyala apu set ekath ekka nemei awe.