කසුන් ගියාද...තව ප්‍රශ්න ටිකක් තියනවා....බුද්දීමතා කිව්වා නේද පාස්කු ප්‍රහාරය හින්ද වාසියක් උනා කියල....ඔයාට මතකද මොකක්ද කිව්වේ කියල...?![]()
පොඩි සම්තින් පාරක් ආව කතාවක් එකෙක් කිව්වා
දෙයියන්ගෙ කැමැත්තට බෝම්බ ගැහුවට රනිල් සර්ට කරන්න දෙයක් නෑ කිව්වා වගේ මතකයි... මේ දෙකෙන් ඔයා කියන්නෙ මොකද්ද...?

උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. 
++රතිඥ්ඥා ටිකක් ගෙනත් තියා ගනිල්ලා. ඔන්න වේලස්සනින්ම කිව්වා. රතිඥ්ඤා හිඟයකුත් තියෙනවා. මාත් කඩ 5කට විතර ගිහින් හොයා ගත්තෙ. 
