REPORT Ashen Vlogs Youtube Channel

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මචන්ල වරෙල්ල අශේනයගෙ චැනල් එකට රිපොර්ට් පාරක් ගහන්ඩ. සමහර විට වැඩක් වෙයි. සමහර විට නැති වෙයි. එත් මේ වෙලාවෙම ඔය පොන්න කරුමෙත් අයින් කරල දාගන්ඩ ටිබ්බම ගොඩනෙ.

    LETS REPORT Ashen Vlogs Youtube Channel
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    report korana heti danne nehe ban

    youtube ekata gihin ashena vlog kiyala search karapan

    eta passe uge channel ekata gihin about tab ekata palayan

    eke dakunu patthe yata ash colour eken podi flag ekak wage tiyen

    flag eka click karama option ei. dapan report user

    eka dammama popup ekak ei. eke hate speech dapan

    eta pass wen page ehekata redirect wei.

    eke dapan nationality kiyala

    eta passe yata continue kiyala button ekak tiyei. eka click karala videos tikak eia

    eken video tikak select karala yata box ekata comment ekak dapan mokak hari wachana 3 4ka wage hate speech karanawa mu kiyala

    eta passe submit karapan
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    **මරුසිරා**;24938409 said:
    katha wada kranna epa bn u kala edala inne uge u tube eken ubala akamathi nam uge channel eka nobala idapalla

    mona hut$#@ ali puken delete karanawa kiwe. kala adala innawa nan ekata gaurawayak denda one.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මට නම් ඔය අශේන් කාරයව පෙන්නන්න බෑ. ඒත් උබලා මේ කරන්න හදන වැඩේ වැරදියි. තමන්ගෙ මතයට විරුද්ද දේශපාලන මතයක් දරන නිසා ඌගේ යූටියුබ් එක අයින් කරන්න ඕන කියලා උබලා හිතනව නම්, දිවුරුම් දෙන්නත් කලින් උබලට ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙ අමතක වෙලා. ගෝටට ඡන්දේ දීපු යමක් කමක් තේරුම් ගන්න පුළුවන් අය මේ වගේ දේවල් වැරදි වැඩ බව අනිත් අයට තේරුම් කරලා දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ
     
    na ban ehenan thawa kocchara page channel tiyeida. uge panditha kamata channel eka delete karanawa kiyala dan nalu ottuth dala. anna ekai pandithayata kelawanda one:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    na ban ehenan thawa kocchara page channel tiyeida. uge panditha kamata channel eka delete karanawa kiyala dan nalu ottuth dala. anna ekai pandithayata kelawanda one:angry:
    මන්දා බන් මම ඕය එක වීඩියෝ එකක්වත් බලල නෑ.