report korana heti danne nehe ban
Monawa kiyalada report karanna one pons?

**මරුසිරා**;24938409 said:katha wada kranna epa bn u kala edala inne uge u tube eken ubala akamathi nam uge channel eka nobala idapalla
eeta lesi okawa ussala mannen kotala muhude gihin daamuhate speech dapan. ponnaya ara kagahana video tika nan galawala dan![]()

eeta lesi okawa ussala mannen kotala muhude gihin daamu![]()

මට නම් ඔය අශේන් කාරයව පෙන්නන්න බෑ. ඒත් උබලා මේ කරන්න හදන වැඩේ වැරදියි. තමන්ගෙ මතයට විරුද්ද දේශපාලන මතයක් දරන නිසා ඌගේ යූටියුබ් එක අයින් කරන්න ඕන කියලා උබලා හිතනව නම්, දිවුරුම් දෙන්නත් කලින් උබලට ප්රජාතන්ත්රවාදය කියන වචනෙ අමතක වෙලා. ගෝටට ඡන්දේ දීපු යමක් කමක් තේරුම් ගන්න පුළුවන් අය මේ වගේ දේවල් වැරදි වැඩ බව අනිත් අයට තේරුම් කරලා දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ

මන්දා බන් මම ඕය එක වීඩියෝ එකක්වත් බලල නෑ.na ban ehenan thawa kocchara page channel tiyeida. uge panditha kamata channel eka delete karanawa kiyala dan nalu ottuth dala. anna ekai pandithayata kelawanda one![]()
na ban ehenan thawa kocchara page channel tiyeida. uge panditha kamata channel eka delete karanawa kiyala dan nalu ottuth dala. anna ekai pandithayata kelawanda one![]()

Ahh u ottuwak allalada Sajith paradunoth channel eka delete karanawa kiyala ?![]()


