ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන

    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුනම හදවතට පුදුම සතුටක් දැනුන බන්. මාරම ෆිට් එකක් හිතට දැනෙන්න පටන් ගත්තා, මීට කලින් කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක්ගෙන් ඇහුනෙ නැති දේවල්, ප්‍රතිපත්ති.!! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන.!!! :love: රටට හොඳ කාලයක් උදවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඊලගට තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් හොරු නතර කරලා, හොද උගත්, වැඩි තරුන නියෝජනයක් එක්ක හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ජය වේවා!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිoහලයෙක් වශයෙන් ආඩම්බර වෙන්ඩ පුලුවන් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාව ජනාධිපති කිරීමට චන්දය ලබා දීමට හැකිවුන එක ගැන...ඒක පලවෙනි කතාවෙන්ම ඔප්පු උනා.. ආඩම්බරයි..:yes::yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    කෝ බං මේ විදග්ධ පුක් ශෝධක, ගලි බවුසර් දෙන්නා
    ඊයේ ඉදන් ආගිය අතක් නෑනේ....

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුනම හදවතට පුදුම සතුටක් දැනුන බන්. මාරම ෆිට් එකක් හිතට දැනෙන්න පටන් ගත්තා, මීට කලින් කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක්ගෙන් ඇහුනෙ නැති දේවල්, ප්‍රතිපත්ති.!! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන.!!! :love: රටට හොඳ කාලයක් උදවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඊලගට තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් හොරු නතර කරලා, හොද උගත්, වැඩි තරුන නියෝජනයක් එක්ක හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ජය වේවා!!

    :yes::yes::yes::yes::yes::yes:

    සියලු රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූර ඉවත්කරන්නැයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
    ජනාධිපතිවරයාගේ පින්තූරය වෙනුවට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නිරූපණය කළ රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලද කරන ලෙසද ඔහු දැනුම් දී ඇත.

    ada udenma dekke meka.methuma ratata wenasak karai kiyala hemogema loku balaporothuwak thiyenawa .

    me wagema government money walin hadana/open karana hema dekatama open karana kenage nama dapu photos board wage dewal stop karana ekath kala nam hondai
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    YfgCV30.jpg

    හ්ම්.. පට්ට කතාව. අනුහස් තියන තැනක ඉඳලා
    බොරු කියන්න බෑ.. එයා ලොකු විශ්වාසෙකින් ඒ කතාව කලේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    YfgCV30.jpg

    හ්ම්.. පට්ට කතාව. අනුහස් තියන තැනක ඉඳලා
    බොරු කියන්න බෑ.. එයා ලොකු විශ්වාසෙකින් ඒ කතාව කලේ

    :yes::yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කතාවෙ රෙකෝඩින් එකක් දාපන්කෝ රෑට අහන්න
     
    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    ඇත්තටම සතුටක් දැනුනා , දැන් ඉතින් මේ මනුස්සයාට වැඩ කරන්න දීල හොරු කාලකන්ණි පැත්තකට උනොත් හොදා වැදලා ඉල්ලන්නේ
     
    • Haha
    Reactions: dhanuka1990

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    YfgCV30.jpg

    හ්ම්.. පට්ට කතාව. අනුහස් තියන තැනක ඉඳලා
    බොරු කියන්න බෑ.. එයා ලොකු විශ්වාසෙකින් ඒ කතාව කලේ

    Aththatama patta kathawa.

    Machan mada gahanna newei, dana ganna ahanne. :)
    A kathawa writing ekak da hithata awankawama karapu kathawak da?

    Mokada kathawen GOTA kohoma wada karavida kiyala hitha ganna puluwan a kathawa aththa nam ara uba kiuwa wage අනුහස් තියන තැනක ඉඳලා
    බොරු කියන්න බෑ.

    Pls dana ganna ahanne ok.
     
    • Haha
    Reactions: shenat and dxx

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඇත්ත කතාව කෙලින් කතා කරා. මිනිසුන්ට පැහැදීමක් ඇතිවන විදිහට. දැන් අනිත් උන් ටිකත් අයින් කරලා දන්න තියෙන්නේ. සිංහල තනි ආණ්ඩුවක් ඕනි. එකට හැම එකාම පක්ෂ බේදයකින් තොරව උදවු කරන්න ඕනි. මහා මැතිවරණ පලාත්සබා ඔක්කොම පොහොට්ටුවට දෙන්න ඕන වැඩැක් හරියට කරගන්න ඕනි නම්. වෙන උන් පත් කරලා හරියන්නේ නෑ. :love: එකට unp jvp හැම එකම උදවු කරමු. අවුරුදු 5ක් දීල බලමු. වෙනසක් වේවි. :yes:
     
    • Haha
    Reactions: dxx

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්ත කතාව කෙලින් කතා කරා. මිනිසුන්ට පැහැදීමක් ඇතිවන විදිහට. දැන් අනිත් උන් ටිකත් අයින් කරලා දන්න තියෙන්නේ. සිංහල තනි ආණ්ඩුවක් ඕනි. එකට හැම එකාම පක්ෂ බේදයකින් තොරව උදවු කරන්න ඕනි. මහා මැතිවරණ පලාත්සබා ඔක්කොම පොහොට්ටුවට දෙන්න ඕන වැඩැක් හරියට කරගන්න ඕනි නම්. වෙන උන් පත් කරලා හරියන්නේ නෑ. :love: එකට unp jvp හැම එකම උදවු කරමු. අවුරුදු 5ක් දීල බලමු. වෙනසක් වේවි. :yes:

    Ow machan.. me awasthawe meka wenna one.
    http://www.elakiri.com/forum/showthread.php?t=1919803
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත කතාව කෙලින් කතා කරා. මිනිසුන්ට පැහැදීමක් ඇතිවන විදිහට. දැන් අනිත් උන් ටිකත් අයින් කරලා දන්න තියෙන්නේ. සිංහල තනි ආණ්ඩුවක් ඕනි. එකට හැම එකාම පක්ෂ බේදයකින් තොරව උදවු කරන්න ඕනි. මහා මැතිවරණ පලාත්සබා ඔක්කොම පොහොට්ටුවට දෙන්න ඕන වැඩැක් හරියට කරගන්න ඕනි නම්. වෙන උන් පත් කරලා හරියන්නේ නෑ. :love: එකට unp jvp හැම එකම උදවු කරමු. අවුරුදු 5ක් දීල බලමු. වෙනසක් වේවි. :yes:

    :yes::yes::yes: කතාව හරි සුලු ජාතික බලු වලිග වලින් නැටවෙන්නෙ නැති ශක්තිමත් සිoහල ආණ්ඩුවක් අනිවාර්යෙන් අවශ්යයි.. සිහලු එකතුවෙලා ඉන්න ගැම්ම මෙහෙමම ගියාම ශක්තිමත් සිoහල ආණ්ඩුවක් හදාගන්න එක හරිම පහසු දෙයක්, ඒ වෙනුවෙන් අපි සියලුදෙනා පෙල ගැසෙමු...