ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අඩෝ එහෙම කරනවා නං ගොඩ නෙ. හැමදාම පොහොට්ටුවෙන් එන කසිප්පු කාරයෝ කුඩුකාරයෝ මිනිමරුවා කොමිස් කාරයෝ නැතුව, යූඑන්පී එකෙන් එන කොලුකාරයෝ deal කාරයෝ කොටියෝ නැතුව උගත් වැදගත් මිනිස්සු එනවනම්. ටොයියෝ බයියෝ භේදයක් නැතුව සහයෝගය දෙයි. jeppo සහ අනිත් සුලු පක්ෂ වලත් හොරු නොවන වැදගත් මිනිස්සු ඉන්නවා, සුනිල් හඳුන්නෙත්ති වගේ උන්. ඒ මිනිස්සුත් එනවනම් රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි

    Defa machan!!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Mekai Udaw kare behelama aniwa parliament nomination eka ganna thamai. Hebei a atharema ugath buddimath set ekakuth me para bassanna one. neththam ithin kerakilaa aayeth set wenawa okatama

    National list ekenuth chance ekak naa kiwwane. Me para thamai meka clean karanna hamba wena hondama opportunity eka
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අපිට අවශ්‍ය Visionary Leader කෙනෙක් දැන් ලැබිලා ඉන්නවා. ඊළඟට අවශ්‍ය රට සෑම අංශයකින්ම දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් ( මේවා ගෝටාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් අතර ආවරණය නොවූ අංශ ද ආවරණය වන ලෙස පුළුල් කල යුතුය) , මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සිස්ටම් ටික නිර්මාණය කරගැනීමත්, ඉහත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති උගත් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමත් වේ. දැනට ඔහු වටා තම ඊළඟ දුෂණ,වංචා නව වටයකින් ආරම්භ කිරීමට සැදී පැහැදී එක්රොක්වී සිටින දූෂිතයන් රැල පන්නා සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම ජනතාව හෙවත් අපගේ වගකීමකි.

    Okkoma දූෂිතයන් unoth uba mokada karanne?
    Minissu ta vote karanna wenne e දූෂිතයන් ta newei da?

    Me de nama yojana dela welama viya uthui machan.
    Naththam ithin rata hadanna ba.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඌරු වරිගේ වන්නිය;24940803 said:
    අපි මේ වෙනස සිංහලයෝ විදියට කරා වගේ අපිටම තමයි මේ වෙනස කරන්න පුළුවන්... අපි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න උත්සහ කරමු... අපිට බැරි වෙන්නේ නෑ .... මේක පුළුවන්... පිරමිඩ ක්‍රමයට අපි මේක සමාජගත කරොත් ඉතා ඉක්මනින් මේ වෙනස කරන්න මිනිස්සු පෙලගැහෙයි.... :yes:

    Today onwards:yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mekai Udaw kare behelama aniwa parliament nomination eka ganna thamai. Hebei a atharema ugath buddimath set ekakuth me para bassanna one. neththam ithin kerakilaa aayeth set wenawa okatama

    National list ekenuth chance ekak naa kiwwane. Me para thamai meka clean karanna hamba wena hondama opportunity eka

    Good point... National list eka.
    Ekenuth godak hoda un ganna puluwan. mata dan click une.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Yako bn... GOTA kiyanne kauda kiyala lankawe podi ekek unath dannawa.
    Ay me de GOTA karanna bari kiyala kiyapan.

    Deshapalana karana MP la 100 k gamu. Unta one de da laksha 62 minissu balaporoththu wena deda bn me welave karanna one?

    ehema unoth GOTA ta wenneth kalin andu walata una deth thamai bn

    මේකනේ බන් මහින්ද මහත්තයා ඉවක් බවක් නැතුව හැම එකාම වද්දගන්නවා..බැසිලත් එහෙමයි. ගෝටාබය මහත්තයාට විරුද්ධ වෙන්න ඉඩක් ලැබෙයි ද... හොඳම දේ වන්නියා කියනවා වගේ ලංකාවම ආවරණය වෙන්න රැල්ලක් අපි හදමු..එතකොට එයාලට නටන්න ඉඩ අඩුයි.
     
  • Dec 18, 2013
    535
    98
    28
    අපිට අවශ්‍ය Visionary Leader කෙනෙක් දැන් ලැබිලා ඉන්නවා. ඊළඟට අවශ්‍ය රට සෑම අංශයකින්ම දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් ( මේවා ගෝටාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් අතර ආවරණය නොවූ අංශ ද ආවරණය වන ලෙස පුළුල් කල යුතුය) , මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සිස්ටම් ටික නිර්මාණය කරගැනීමත්, ඉහත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති උගත් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමත් වේ. දැනට ඔහු වටා තම ඊළඟ දුෂණ,වංචා නව වටයකින් ආරම්භ කිරීමට සැදී පැහැදී සිටින දූෂිතයන් රැල පන්නා සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම ජනතාව හෙවත් අපගේ වගකීමකි.

    ගෝඨාබය මහතාගේ ප්‍රතිපත්ති ගොඩක් හැදුවේ "වියත්මග" වුර්තියවෙදින් එකතුවෙලා...... ඒවා ක්‍රියාත්මක කළහැකි ප්‍රතිපත්ති....

    එක කරන්න පුළුවන් වුර්තියවේදීන් අපි පාර්ලිමේන්තුවට යැව්වොත්, නියම කාලේදී අපේ ඉලක්ක වලට යන එක එච්චර අමාරු නෑ .....

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hithata ekagawa baluwoth GOTA ta eka karanna puluwan.
    Ha barida kiyapan?

    Laksha 62 minissu balaporoththu wena de da hara kupadiyo 4ka 5ka ge vishwasayada GOTA ta one?
    බෑ කරන්න බෑ.

    අනික කුපාඩිය කවුද හොඳ මනුස්සය කියල මොකෙන්ද මනින්නෙ. අපි එක එකාට හිතෙන විදිහට අරයා එපා මෙයා එපා කියන්න නන් චන්දයක් ඕනෙ නෑ නෙ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේකනේ බන් මහින්ද මහත්තයා ඉවක් බවක් නැතුව හැම එකාම වද්දගන්නවා..බැසිලත් එහෙමයි. ගෝටාබය මහත්තයාට විරුද්ධ වෙන්න ඉඩක් ලැබෙයි ද... හොඳම දේ වන්නියා කියනවා වගේ ලංකාවම ආවරණය වෙන්න රැල්ලක් අපි හදමු..එතකොට එයාලට නටන්න ඉඩ අඩුයි.

    Ow machan. Ubala kiyana de aththakuth thiyenawa.
    Barinam 1yr 2yrs yanakoata hari naththam ain karala danna puluwane un karana wada balala GOTA ta.

    Okay machan.... Keep it up.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Okkoma දූෂිතයන් unoth uba mokada karanne?
    Minissu ta vote karanna wenne e දූෂිතයන් ta newei da?

    Me de nama yojana dela welama viya uthui machan.
    Naththam ithin rata hadanna ba.

    මම හිතන්නේ පක්ෂ භේදයකින් තොරව සුදුසු පුද්ගලයන් තෝරා පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. තවමත් දේශපාලන පදනම ඇත්තේ මහින්ද , බැසිල් ඇතුළු පරණ දේශපාලන සංස්කෘතියට අනුගත වුවන් අතේ බැවින් එය ගෝටාභයගේ පාලනයෙන් යම් තරමකට බැහැර වෙලා ඇතිමුත් ජනතාව ලෙස ඔවුන්ට මේ පිළිබඳව පීඩනයක් ඇතිවන සේ මේ මතය සමාජ ගත කල යුතුයි.

    මන්ද ජනතාව අති විශාල ජනවරමක් දුන්නේ පරණ හොරුන් ගෙන එන්න නෙමෙයි. විශේෂයෙන් අලුත් චන්ද ලක්ෂ 9 න් බහුතරයක් නැවුම් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්, දුෂණයෙන් වංචාවෙන් රැවටීමෙන් තොර පාලනයක් වෙනුවෙන් චන්දය භාවිත කල බවට අපිට නිගමනය කරන්න පුළුවන්.

    මේ දවස් වල social media වල පලවෙන දේවල් බැලුවත් ඒක මනාව පැහැදිලි වෙනවා. මේ මතය පුළුල්ව සමාජගත කිරීම පමණයි අපිට පුරවැසියන් විදිහට කල හැක්කේ.

    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බෑ කරන්න බෑ.

    අනික කුපාඩිය කවුද හොඳ මනුස්සය කියල මොකෙන්ද මනින්නෙ. අපි එක එකාට හිතෙන විදිහට අරයා එපා මෙයා එපා කියන්න නන් චන්දයක් ඕනෙ නෑ නෙ.

    Bn GOTA kiuwa karanna bari deyak na kiyala.
    Me de karanna bari na. Karanna puluwan. Habai mata hithenne Boralugoda01 kiuwa wage podi kalayak denna one.

    1 year 2 yrs yanakota hari naththam amathyanshaya maru karanna puluwan ne wena kenek ta.

    National list eken nam hora kupadiyo gaththath nam mama eda idala Anti-GOTA thamai machan. Just my opinion.

    Ay bn minissu mechchara balaporothu wena ape ara sanwardanaya karanna.
    Mage hithata eka dara ganna ba machan. Sirawatama.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම හිතන්නේ පක්ෂ භේදයකින් තොරව සුදුසු පුද්ගලයන් තෝරා පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. තවමත් දේශපාලන පදනම ඇත්තේ මහින්ද , බැසිල් ඇතුළු පරණ දේශපාලන සංස්කෘතියට අනුගත වුවන් අතේ බැවින් එය ගෝටාභයගේ පාලනයෙන් යම් තරමකට බැහැර වෙලා ඇතිමුත් ජනතාව ලෙස ඔවුන්ට මේ පිළිබඳව පීඩනයක් ඇතිවන සේ මේ මතය සමාජ ගත කල යුතුයි.

    Machan dan UNP/JVP eken mokek dammath wadak na.
    Unta one magulak kara ganna kiyanna.

    mokada apata one GOTA anduwak ithin pohottuwen nama yojana hodama kattiyata vitharak dunna nam harine bn. Minissuta inne hodama set ekak thora ganna.

    nama yoana dena thanadi meka karanna one.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    Machan dan UNP/JVP eken mokek dammath wadak na.
    Unta one magulak kara ganna kiyanna.

    mokada apata one GOTA anduwak ithin pohottuwen nama yojana hodama kattiyata vitharak dunna nam harine bn. Minissuta inne hodama set ekak thora ganna.

    nama yoana dena thanadi meka karanna one.

    එකඟයි. ඒ තැනට තමයි නායකයෝ තල්ලු කරන්න ඕනේ. 2015 මහින්ද ගෙදර යැව්වෙත් 2019 ගෝටාභය අති විශාල ජනවරමකින් ජයග්‍රහණය කලෙත් ඇයි කියන පණිවිඩය නායකයන් විසින් නියමාකාරයෙන් ග්‍රහණය කර නොගත්තොත් ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙච්ච දේ හීනයක් විතරයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Bn GOTA kiuwa karanna bari deyak na kiyala.
    Me de karanna bari na. Karanna puluwan. Habai mata hithenne Boralugoda01 kiuwa wage podi kalayak denna one.

    1 year 2 yrs yanakota hari naththam amathyanshaya maru karanna puluwan ne wena kenek ta.

    National list eken nam hora kupadiyo gaththath nam mama eda idala Anti-GOTA thamai machan. Just my opinion.

    Ay bn minissu mechchara balaporothu wena ape ara sanwardanaya karanna.
    Mage hithata eka dara ganna ba machan. Sirawatama.
    ඉතින් කරන්න බැරි දෙයක් නැත්තන් වියත්මගෙ ඉන්න අය එක්ක තනියම චන්දෙ කරලා දිනාගන්න තිබුන නෙ. ජනාදිපති වෙන්න පොහොට්ටුවෙ උදව් ගන්නයි චන්දෙන් පස්සේ ඒ මිනිස්සු එලවන්නයි දෙකක් කරන්න බෑ. ඔය අපි ආඩම්බර වෙන ජයග්‍රහණයෙ ඒ මිනිස්සුත් කොටස්කාරයො. උනුන් ලක්ශ ගනන් චන්ද අරන් පාර්ලිමේන්තු එන්නෙ. මිනිස්සු අතේ තමා වැඩේ තියෙන්නෙ

    බොරුවට හීන මාලිගා හදන්න එපා අරක කරයි මේක කරයි කියල. ඔය අපි හිතන විදිහට ආන්ඩු කරන්න බෑ සුපර් මෑන් වගේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉතින් කරන්න බැරි දෙයක් නැත්තන් වියත්මගෙ ඉන්න අය එක්ක තනියම චන්දෙ කරලා දිනාගන්න තිබුන නෙ. ජනාදිපති වෙන්න පොහොට්ටුවෙ උදව් ගන්නයි චන්දෙන් පස්සේ ඒ මිනිස්සු එලවන්නයි දෙකක් කරන්න බෑ. ඔය අපි ආඩම්බර වෙන ජයග්‍රහණයෙ ඒ මිනිස්සුත් කොටස්කාරයො. උනුන් ලක්ශ ගනන් චන්ද අරන් පාර්ලිමේන්තු එන්නෙ. මිනිස්සු අතේ තමා වැඩේ තියෙන්නෙ

    බොරුවට හීන මාලිගා හදන්න එපා අරක කරයි මේක කරයි කියල. ඔය අපි හිතන විදිහට ආන්ඩු කරන්න බෑ සුපර් මෑන් වගේ.

    Uba kiyana kathawe aththak thiyenawa.

    Eth mage mathayata aniwa nama yojana dena thanadi 50% wath horu hallenna one.
    Ethakota minissunta choices thiyeanwa vote karanna. Okkoma horu unoth horumane bn parliament enne.

    1- A nisa nama yojana dena thanadi 50% meya viya uthui.
    2- Anith 50% minissu thiranaya karavi.
    3- National list nam aniwa viyath magatha yomu viya uthui. kauru monawa kiuwath.

    4- 2yr 3yrs yanakota MP wada kare nathi unoth aniwa amthanshaya wena kenek ta maru karanna one.

    Hina maliga newei bn. Minissu ge balaporothu mewa.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes::yes: aniwa habai oya parana ayata chande dena ayage mathe wenas karanna ba ewage ayagen aduma gane mona hora unath rata jathiya gana tikak hari kakumak thiyana apekshakayek ta chande denna kiyala mathe samja gatha karanna tikak hari honda minisu path wei.