මහින්දගේ පලමු නියෝගය එයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඒ තොපි වගේ ගූ කොතේ ලැට් හෝදන උන්ගෙ චන්දෙන් පත් උන හිවලනෙ..

    මේ ඇවිල්ල සිoහල චන්දෙන් පත් උන විධායක ජනාධිපතිතුමා..

    ඇයි නුවර් ඉස්කෝලෙ බලන් චන්දේ දීපු උන්? :P:P:P සමහර උන් තාම ගඩොල් අදිනවා..
     
    :P:P:P රිදිලා.. :sorry::sorry::sorry:

    reputation_neg.gif
    මහින්දගේ පලමු නියෝගය එයි 11-18-2019 01:24 PM DSI tyre dammothin champion wena eka sure thama..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ තොපි වගේ ගූ කොතේ ලැට් හෝදන උන්ගෙ චන්දෙන් පත් උන හිවලනෙ..

    මේ ඇවිල්ල සිoහල චන්දෙන් පත් උන විධායක ජනාධිපතිතුමා..

    දෙන්නම මිනිස්සු , මිනිස්සු වෙනස් වෙනව පරිසරය අනුව …
    එක නිසා උක දීල මහින්දට පිස්සු හැදෙව්වා වගේ ගොට ටත් කරන හැමදේම හරි කියල ගොන් පාt දාල පිස්සෙක් කරවන්න එපා … හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපං.. එතකොට මේ මනුස්සය නිල කාලේ ඉවර වෙනකොටත් මේ වගේම හොඳට ඉඳි ...එතකොට අයෙත් පත් කරගන්න උඹට අත රිද්දොගෙන හෑලි ලියන්නේ ඕන වෙන්නෙත් නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    දෙන්නම මිනිස්සු , මිනිස්සු වෙනස් වෙනව පරිසරය අනුව …
    එක නිසා උක දීල මහින්දට පිස්සු හැදෙව්වා වගේ ගොට ටත් කරන හැමදේම හරි කියල ගොන් පාt දාල පිස්සෙක් කරවන්න එපා … හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපං.. එතකොට මේ මනුස්සය නිල කාලේ ඉවර වෙනකොටත් මේ වගේම හොඳට ඉඳි ...එතකොට අයෙත් පත් කරගන්න උඹට අත රිද්දොගෙන හෑලි ලියන්නේ ඕන වෙන්නෙත් නෑ

    වැරදි දේට වැරදි කියපං.. :lol::lol::lol:

    උබ විහිලු කරනවද බන්? උබ එලකිරි ආවෙ කවද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දෙන්නම මිනිස්සු , මිනිස්සු වෙනස් වෙනව පරිසරය අනුව …
    එක නිසා උක දීල මහින්දට පිස්සු හැදෙව්වා වගේ ගොට ටත් කරන හැමදේම හරි කියල ගොන් පාt දාල පිස්සෙක් කරවන්න එපා … හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපං.. එතකොට මේ මනුස්සය නිල කාලේ ඉවර වෙනකොටත් මේ වගේම හොඳට ඉඳි ...එතකොට අයෙත් පත් කරගන්න උඹට අත රිද්දොගෙන හෑලි ලියන්නේ ඕන වෙන්නෙත් නෑ

    අනේ මේ මම නම් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමට හරි වැරදි කියල දෙන්ඩ තරන් සුදුස්සෙක් නෙමේ, උබ සුදුසු නම් ආන්න ගිහින් උපදෙස් දීපන්,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අනේ මේ මම නම් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමට හරි වැරදි කියල දෙන්ඩ තරන් සුදුස්සෙක් නෙමේ, උබ සුදුසු නම් ආන්න ගිහින් උපදෙස් දීපන්,

    හිත රිදෙන්න දෙයක් කීවේ නෑනේ අයියා.. :love::love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මේ මම නම් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමට හරි වැරදි කියල දෙන්ඩ තරන් සුදුස්සෙක් නෙමේ, උබ සුදුසු නම් ආන්න ගිහින් උපදෙස් දීපන්,

    Oya okane, danma wahalkam karanawane...
    Ubata economics gana kochchara knowledge ekak thiyanawada, ara aluth theory ekakut hadala thibbe ...:baffled:

    Anyway, ethakota uba Gota karana kisi dekata waradi kiyanne nadda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya okane, danma wahalkam karanawane...
    Ubata economics gana kochchara knowledge ekak thiyanawada, ara aluth theory ekakut hadala thibbe ...:baffled:

    Anyway, ethakota uba Gota karana kisi dekata waradi kiyanne nadda?

    ඒ මනුස්සය දෙයියනේ කියල දිවුරුම් දුන්න දවසෙ කුහක කතා නොකිය ඉදපන් බන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඒ මනුස්සය දෙයියනේ කියල දිවුරුම් දුන්න දවසෙ කුහක කතා නොකිය ඉදපන් බන්..

    මමනම් ආයෙ අද දවසට මොකුත් කියන්නේ නෑ.. :dull::dull::dull:

    උබ හිත හොද එකා මෝඩයා උනාට.. මහින්දට තියන අන්ද භක්තිය ඔය.. කිරියේ උන් උබ ගැන දන්නවා..

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පටන් ගන්න කොට හැම එකාම ඔහොම තමයි. මතක නැද්ද ඉස්සර එකෙක් හිටියා බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙනෙක්. පැදුරත් එපා කියලා පටන්ගෙන මැදුරත් අරන් ගිය එකෙක්..

    :rofl::rofl: