මයිත්රීපාල කරා වගේ අමුම අමු විදිහට මිනිස්සුන්ගේ කැමැත්තට පයින් ගහල පැරදිච්ච නඩයක් පාර්ලිමේන්තු ගේන එකක් නෑ. එතනදී ගෝටට පුලුවන් වෙයි වියත්මගේ අයව ඇතුලට දාගන්න.Uba kiyana kathawe aththak thiyenawa.
Eth mage mathayata aniwa nama yojana dena thanadi 50% wath horu hallenna one.
Ethakota minissunta choices thiyeanwa vote karanna. Okkoma horu unoth horumane bn parliament enne.
1- A nisa nama yojana dena thanadi 50% meya viya uthui.
2- Anith 50% minissu thiranaya karavi.
3- National list nam aniwa viyath magatha yomu viya uthui. kauru monawa kiuwath.
4- 2yr 3yrs yanakota MP wada kare nathi unoth aniwa amthanshaya wena kenek ta maru karanna one.
Hina maliga newei bn. Minissu ge balaporothu mewa.
ඒ ඇර චන්දෙට නාමයෝජනා දෙද්දී දැන් ඉන්න කාටවත් නොදී ඉන්න බෑ ඒ මිනිස්සු කවුරුත් අහසින් පාත්වෙලා නෑ චන්දෙන් පත්වෙච්ච මන්ත්රීල නෙ. මිනිස්සුන්ටම තමා ගෙදර යවන්න පුළුවන්. මිනිස්සුන්ගේ බලාපොරොත්තුව එයාල පාර්ලිමේන්තු නොඑන එකනං චන්දෙයි පරදියි බයවෙන්න දෙයක් නෑ.
මේ පාර මර්වින්, සජින් වාස්, අප්පච්චි මලා තුන්දෙනාව කලින්ම අයින් කරගන්න පුළුවන් උනා නෙ ඒකත් ලොකු දෙයක්



