ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uba kiyana kathawe aththak thiyenawa.

    Eth mage mathayata aniwa nama yojana dena thanadi 50% wath horu hallenna one.
    Ethakota minissunta choices thiyeanwa vote karanna. Okkoma horu unoth horumane bn parliament enne.

    1- A nisa nama yojana dena thanadi 50% meya viya uthui.
    2- Anith 50% minissu thiranaya karavi.
    3- National list nam aniwa viyath magatha yomu viya uthui. kauru monawa kiuwath.

    4- 2yr 3yrs yanakota MP wada kare nathi unoth aniwa amthanshaya wena kenek ta maru karanna one.

    Hina maliga newei bn. Minissu ge balaporothu mewa.
    මයිත්‍රීපාල කරා වගේ අමුම අමු විදිහට මිනිස්සුන්ගේ කැමැත්තට පයින් ගහල පැරදිච්ච නඩයක් පාර්ලිමේන්තු ගේන එකක් නෑ. එතනදී ගෝටට පුලුවන් වෙයි වියත්මගේ අයව ඇතුලට දාගන්න.

    ඒ ඇර චන්දෙට නාමයෝජනා දෙද්දී දැන් ඉන්න කාටවත් නොදී ඉන්න බෑ ඒ මිනිස්සු කවුරුත් අහසින් පාත්වෙලා නෑ චන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීල නෙ. මිනිස්සුන්ටම තමා ගෙදර යවන්න පුළුවන්. මිනිස්සුන්ගේ බලාපොරොත්තුව එයාල පාර්ලිමේන්තු නොඑන එකනං චන්දෙයි පරදියි බයවෙන්න දෙයක් නෑ.

    මේ පාර මර්වින්, සජින් වාස්, අප්පච්චි මලා තුන්දෙනාව කලින්ම අයින් කරගන්න පුළුවන් උනා නෙ ඒකත් ලොකු දෙයක්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    SB/ Dilan la innawa ne bn.
    Ow uba kiyanwa wage ehema deyak karavi.

    Kohoma hari kamak na ratata hodak wenawa nam.
    Budu saranai...! :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    SB/ Dilan la innawa ne bn.
    Ow uba kiyanwa wage ehema deyak karavi.

    Kohoma hari kamak na ratata hodak wenawa nam.
    Budu saranai...! :yes::yes:

    dilan ilanne na chande jathika list eken enna inne ekath hariyanne nathi wei me para wenawa kiyana wediyata SB nam ei minisu chande denawa asane wada godak karala thiyanawa ewagema miniunta puluwan tharam uduw karanawa ewa nissa chanda base ekak thiyanawa giya para paradune MR ta banan nissa me para yanatham hari dinai.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    dilan ilanne na chande jathika list eken enna inne ekath hariyanne nathi wei me para wenawa kiyana wediyata SB nam ei minisu chande denawa asane wada godak karala thiyanawa ewagema miniunta puluwan tharam uduw karanawa ewa nissa chanda base ekak thiyanawa giya para paradune MR ta banan nissa me para yanatham hari dinai.

    SB?? ubata sure da bn?
    U wada karala thiyenawada minissun ta?
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    PhkfS4F.jpg
     
    • Haha
    Reactions: Honda.putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උගත් අයට දුන්නට කමක්නෑ. ඒත් මතක් කරල විමලයටත් මනාපයක් දාපල්ල. නැත්නම් එලකිරියෙ එකෙක් මැරෙන්න හදයි
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වියත්මගෙන් දායිද බන් මහමැතිවරණෙට

    නාලක ගොඩහේවා නම් ඉල්ලන්න ඉන්නේ කියල ආරංචියක් ආවා .. ඒ නිසා රක්ෂණ සංස්ථාවේ සභාපති කම ගන්නේ නැ කියල
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඉතින් කරන්න බැරි දෙයක් නැත්තන් වියත්මගෙ ඉන්න අය එක්ක තනියම චන්දෙ කරලා දිනාගන්න තිබුන නෙ. ජනාදිපති වෙන්න පොහොට්ටුවෙ උදව් ගන්නයි චන්දෙන් පස්සේ ඒ මිනිස්සු එලවන්නයි දෙකක් කරන්න බෑ. ඔය අපි ආඩම්බර වෙන ජයග්‍රහණයෙ ඒ මිනිස්සුත් කොටස්කාරයො. උනුන් ලක්ශ ගනන් චන්ද අරන් පාර්ලිමේන්තු එන්නෙ.

    දිස්ත්‍රික් පදනමෙන් අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කරද්දී කොහොමටත් වැඩිපුර අපේක්ෂයෝ ප්‍රමාණයක් දානවනේ. එතකොට පුළුවන් තරම් වියතුන් සහ වැඩකළ හැකි අපේක්ෂකයන් ඇතුල් කරන්න පුළුවන්. දෙවනුව ජනතාව අතේ තියන්නේ කවර අපේක්ෂකයන් තෝරා යවනවාද කියන එක. මේකෙදී හැකි තරම් හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියන මතය පුළුවන් තරම් සමාජගත කරන්න ඕනේ. මේ සඳහා සමාජ මාධ්‍ය පුළුල්ව යොදාගන්න පුළුවන්. තෙවනුව යම් දුෂිත හෝ චෝදනාවන් ඇති අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස ජනතාව විසින් තෝරා ගත්තද ඔවුන්ට තවත් සොරකම් කල නොහැකි වන පරිදි අමාත්‍ය ධුර ලබා නොදී සිටීමට නායකත්වයට පුළුවන්.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොරි බ්‍රෝ මගේ චන්දය නම් පොහොට්ටුවට නැත ගූ ඇන් පී එකට හෝ ලපේටත් දෙන්නේ නෑ ගෝටා ට දීපු චන්දය ගැන අද පසුතැවෙමි හොරු එක්ක මොන රට හැදිලිද ආපු ගමන් හොරු පත්කරගෙන මොන රටක් හදන්න ද

    :dull::dull::dull::dull:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.
    ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද(19) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
    පුංචිබණ්ඩාර ජයසුන්දර නොහොත් පී.බී. ජයසුන්දර මහතා 2015 ට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර හොබවනු ලැබීය.

    Source: Ada Derana

    Last edited:
  • Dec 18, 2013
    535
    98
    28

    සමහර මිනිස්සුන්ග දක්ෂතා නිසා එයාලගේ වැරදි පැත්තක තියල එයාලගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න වෙනවා...

    හොඳම උදාහරණය - සරත් ෆොන්සේකා......

    ඉස්කෝලේ කාලේ ඉඳන්ම ගෝඨාබයගේ හතුරෙක් උනත්, මහින්ද විරුද්ද වෙද්දීත්, අවශ්‍ය වෙලාවේදී ගෝඨාබයට ඕනේ උනා ඔහුව හමුදාපති කරන්න... එයාව හමුදාපති කරා... යුද්දයට හරි විදියට ප්‍රයෝජනයට ගත්තා.....

    ගෝඨාබයගේ විදිය තමයි ඒ .........
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සොරි බ්‍රෝ මගේ චන්දය නම් පොහොට්ටුවට නැත ගූ ඇන් පී එකට හෝ ලපේටත් දෙන්නේ නෑ ගෝටා ට දීපු චන්දය ගැන අද පසුතැවෙමි හොරු එක්ක මොන රට හැදිලිද ආපු ගමන් හොරු පත්කරගෙන මොන රටක් හදන්න ද

    :dull::dull::dull::dull:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.
    ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද(19) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
    පුංචිබණ්ඩාර ජයසුන්දර නොහොත් පී.බී. ජයසුන්දර මහතා 2015 ට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර හොබවනු ලැබීය.

    Source: Ada Derana

    ඉවසමු බන් අපිත් කැමති නැහැ ඔය වගේ උන් ආයේ උඩට ගන්නවට ඒත් අර කටුස්ස කියනවා වගේ අවුරුද්දක්වත් ඉවසල බලමු :yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වියත්මග උගතුන්ට නාමයෝජනා දෙන්න ගමේ නූගතුන් කැමතිනෑ - මහාචාර්ය ජයසුමන

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයින් වියත් මග සංවිධානයේ සාමාජිකයින්ට ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙමින් බාධා කරමින් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    “වියත් මග කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සඳහා, එය රටට පැහැදිලි කිරීම සඳහා වියතුන් එකතුවෙලා ඇති කරගත්ත සංවිධානයක්. ඒක නියෝජනය කරපු අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සිටිනවා, ජාතික නිදහස් පෙරමුණත් එක්ක සිටිනවා,
    පිවිතුරු හෙළ උරුමයත් එක්ක සිටිනවා. ඉදිරි මහමැතිවරණයේදී වියත් මග සංවිධානය නියෝජනය කරපු කණ්ඩායම්වලට දිස්ත්‍රික්ක ගණනාවකින් නාමයෝජනා හිමිවෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා.

    පක්ෂවල ඉන්න ජ්‍යේෂ්ඨයින්ගෙන් නෙවෙයි, ඇත්තටම ඇතැම් දිස්ත්‍රික්කවල ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දුර්වල ආසන සංවිධායකයින් කිහිපදෙනෙක් ඉන්නවා. මේ සංවිධායකයින් තමයි බියවෙලා ඉන්නෙ දැන උගත් පිරිසක් ඉස්සරහට ඒම නිසා. ඇත්තටම අපි ඒ පිළිබඳ එතරම් තැකීමක් කළ යුතු නෑ. එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසි පරිදි කළමනාකරණය කරයි කියන අපේක්ෂාව අපට තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී, වියත් මඟට එල්ල වන බාධා පිළිබඳ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මෙතනදී ගෝඨාබය මහත්මයට යන්න පුළුවන් සීමාවක් තියෙනවා... සහය දුන් පක්ෂ වලට යම් තරමකින් අවස්ථාවක් දෙන්න වෙනවා... නමුත් අපේ මුලික අරමුණ ඉටුකරගන්න මේ වැඩේ අපිට කරන්න වෙනවා... ගෝඨාබය මහතාද ඒක බලාපොරොත්තු වෙනවා...

    Ela... maru idea
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපිට අවශ්‍ය Visionary Leader කෙනෙක් දැන් ලැබිලා ඉන්නවා. ඊළඟට අවශ්‍ය රට සෑම අංශයකින්ම දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් ( මේවා ගෝටාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් අතර ආවරණය නොවූ අංශ ද ආවරණය වන ලෙස පුළුල් කල යුතුය) , මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සිස්ටම් ටික නිර්මාණය කරගැනීමත්, ඉහත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති උගත් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමත් වේ. දැනටමත් ඔහු වටා තම ඊළඟ දුෂණ,වංචා නව වටයකින් ආරම්භ කිරීමට සැදී පැහැදී එක්රොක්වී සිටින දූෂිතයන් රැල පන්නා සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම ජනතාව හෙවත් අපගේ වගකීමකි.
    සිරාවට මචන් ගෝටා කියන්නෙ පට්ට විශනරි නායකයෙක් :yes:
     
    • Haha
    Reactions: dilann