Diyunu ratawala minissu ekka baladdi lankawe minissu facebook pawichchi karana widiya mara difference ekak thiyenne. ubala ithin oya duupatha assema hirawela hitiyata ewa penne na.
eka newei ube post eka quote karanna giyama dakke. line eken line eka size wenas karanna ona na ban serama select karala ekapata size dapan. onna oka thamai pora talks issue karana godak ayage thathwe
kauda kiwwe gotage manifesto eke ehema thibba kiyala. ratata hodak wenawa nam autocracy wenawata kauda akamathi. lankawe wage un singapore wala hitiyanam un thamath ethanamai
ekane kalinma kiwwe ubata hariyanne North Korea kiyala.. e welawema eka piligatta nam kathawa dura diga yanne nane 
අනේ බම්බුව. ලංකාවට වඩා හොඳම track කාරයෝ ඉන්නේ ඔය දියුණු කියන රටවල. ලෝකේ පොදුවේ ගත්තා ම මිනිස්සු අතර ලොකු වෙනසක් නැ. ගතිගුණ ඔක්කොම වගේ එක වගේ (culture අතින් කොච්චර වෙනස් උනත්) . දියුණු රට වල නීති ලොකු පොඩි වෙනසක් නැතුව හරියට ම ක්‍රියාත්මක වෙන නිසා එ මිනිස්සු වැරදි කරන්වා අඩුයි.

ගෝටා ෆේස් බුක් එක ලංකාවේ තහනම් කරවනම් ඒක හොඳයි.![]()
fb ekanam ban karana eka hodai.




අනේ බම්බුව. ලංකාවට වඩා හොඳම track කාරයෝ ඉන්නේ ඔය දියුණු කියන රටවල. ලෝකේ පොදුවේ ගත්තා ම මිනිස්සු අතර ලොකු වෙනසක් නැ. ගතිගුණ ඔක්කොම වගේ එක වගේ (culture අතින් කොච්චර වෙනස් උනත්) . දියුණු රට වල නීති ලොකු පොඩි වෙනසක් නැතුව හරියට ම ක්‍රියාත්මක වෙන නිසා එ මිනිස්සු වැරදි කරන්වා අඩුයි.



ඕවට ඔන්න ඔහේ ඉන්න කියල අතාරින්න ටිකක් කල්යනකොට
තමන් ජනපති උපදේශක නෙමෙයි කියල තේරෙයි
කරන්න වැඩ කොච්චර තියෙනවද
දැන් කාලේ ඉන්න ගොඩක් පොඩි එවුන් පණ්ඩිතයි ප්‍රායෝගික නැ




me gotabayage adahasak newei ban mage adahasak apahu kiyawala balapanබොරු කියන්න එපා බං. මගේ යාලුවෙක් ඉන්නවා ගෝටාභය රාජපක්ෂ ළඟ IT සම්බන්ධව ස්වේච්චාවෙන් පහුගිය කාලයේම වැඩ කරපු. යාලුවා කියපු විදිහට සමාජ මාධ්‍ය ගැන ගොටාගේ තියන්නේ ඉතා ධනාත්මක ආකල්පයක්. මතකද ගෝටා දවසක් සාකච්චාවකදී කිව්වා එයාට හම්බ වුන සෝෂල් මීඩියා වලින් එයාට උදව් කරපු තරුණයෙක් ගැන . ඔහු කිව්වලු ඉංග්‍රීසි භාෂාවේ නිපුනත්වයත් වේගවත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයත් තියනවනම් ඒ අංශයෙන් රටට රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ outsourcing ගැන වෙන්න ඇති අදහස් කරන්නේ. අනික ගෝටාභය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිලිබඳ පශ්චාත් උපාධියක් කල අයෙක්. ඒ වගේ කෙනෙක් ඔය වගේ පසුගාමී අදහසක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි. අනික ගොටාත් දන්නවා චන්දෙදි මොනතරම් කාර්යභාරයක් සෝෂල් මීඩියා වලින් කෙරුනද එයාගේ චන්ද පදනම ඉතා ඉහල අගයකට ගෙන එන්න. මට හිතෙන විදිහට ගෝටාභය කියන්නේ කලින් හිටපු ජනාධිපතිලාට වඩා වෙනස් visionary leader කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක් ඔය වගේ මතයක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි.


. gota kawadawath ehema kiyala name gotabayage adahasak newei ban mage adahasak apahu kiyawala balapan. gota kawadawath ehema kiyala na


ටික දවසයි....ඊට පස්සේ ඔව්වා ඔහොම්මම නතර වෙනවා.....![]()



උඹ වගේ බොරු මත පතුරන එවුන්ගේ පුකට ඉත්තෑ කූරකින් අනින්න ඕනේ.
me gotabayage adahasak newei ban mage adahasak apahu kiyawala balapan. gota kawadawath ehema kiyala na


මරු ආතල් එකක් අරන් බොරු කියන්න එපා බං. මගේ යාලුවෙක් ඉන්නවා ගෝටාභය රාජපක්ෂ ළඟ IT සම්බන්ධව ස්වේච්චාවෙන් පහුගිය කාලයේම වැඩ කරපු. යාලුවා කියපු විදිහට සමාජ මාධ්‍ය ගැන ගොටාගේ තියන්නේ ඉතා ධනාත්මක ආකල්පයක්. මතකද ගෝටා දවසක් සාකච්චාවකදී කිව්වා එයාට හම්බ වුන සෝෂල් මීඩියා වලින් එයාට උදව් කරපු තරුණයෙක් ගැන . ඔහු කිව්වලු ඉංග්‍රීසි භාෂාවේ නිපුනත්වයත් වේගවත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයත් තියනවනම් ඒ අංශයෙන් රටට රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ outsourcing ගැන වෙන්න ඇති අදහස් කරන්නේ. අනික ගෝටාභය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිලිබඳ පශ්චාත් උපාධියක් කල අයෙක්. ඒ වගේ කෙනෙක් ඔය වගේ පසුගාමී අදහසක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි. අනික ගොටාත් දන්නවා චන්දෙදි මොනතරම් කාර්යභාරයක් සෝෂල් මීඩියා වලින් කෙරුනද එයාගේ චන්ද පදනම ඉතා ඉහල අගයකට ගෙන එන්න. මට හිතෙන විදිහට ගෝටාභය කියන්නේ කලින් හිටපු ජනාධිපතිලාට වඩා වෙනස් visionary leader කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක් ඔය වගේ මතයක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි.
උඹ වගේ බොරු මත පතුරන එවුන්ගේ පුකට ඉත්තෑ කූරකින් අනින්න ඕනේ.

