ඉරාජ්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ම්ම් ඒක නම් තේරුණා එකකට එකක් නොගැලපෙන තර්ක ඉදිරිපත් කරගෙන එද්දි:yes::yes::yes:

    එහෙම හිත හැදෙනවා නම් අව්ලක් නෑ :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113

    අවුල් වෙන්න එපා මචං...එයා පාත්තයෝ පස්සේ යන කෙනෙක්....

    උඹ polling booth එකේ හැන්ගිලද බලන් හිටියේ? :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.

    මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!:yes::yes::yes:

    නෑ එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරේ. මූ නිසා තමන් දෙන්න ඉන්න ඡන්දෙ වෙනස් කරගත්ත කියන එක නෙමෙයි. මූ හරි මාර්ගය පෙන්නපු නිසා ඒ ගැන හිතල තමන්ගෙ ඡන්දය වෙනස් කරගත්ත කියල. සාමාන්‍ය මනුස්සයෙක් කියපු දෙයක් කෙනෙක් පිළිගන්නවට වඩා තමන්ගෙ හිත දිනාගතපු කෙනෙක් දෙයක් කිව්වම ඒක පිළිගන්න තියෙන සම්භාවිතාව වැඩියි. මෙයාගෙ වීඩියෝ වල වුණත් ගොඩක් පෙන්නුවෙ යූ.ඇන්.පී ආණ්ඩුවෙන් රට වුණ විනාස. තර්කයක් ඉදිරිපත් කරන ගමන් තමයි කිව්වෙ මේ ආණ්ඩුවට ඡන්දෙ පාවිච්චි කරන්න එපා කියල. මම හිතනව ඒ දේවල් හිතට අරගෙන ගොඩක් අය ඡන්දෙ ගෝඨට පාවිච්චි කරා කියල ඒ වගේම මෙයාට කියපු නිසා කිසිම දෙයක් හිතන්නෙ නැතුව යූ.ඇන්.පී එකට ඡන්දය නොදී හිටපු පිරිසකුත් ඉන්න ඇති ඉතිං. කොහොම හරි මේ මොහොතෙ මෙයාගෙ කැම්පේන් එක නිසා රටට වැඩක් වුණා. :yes::yes::yes:

    ඉරාජ් ගෙන් නම් "හරි පාර" අහන්නේ උන් ගැන කතා කරලා වැඩක් නෑ :(

    ඒ ඉතිං උඹ පුරුදු වෙලා තියෙන විදිය තමයි මචං. මම නම් පුරුදු වෙලා තියෙන්නෙ කාගෙන් හරි අපේ ජීවිතයට නිවැරදි දෙයක් ලබාගන්න තියෙනව නම් ඒ දේ ලබාගන්න. ඒක වැදගත් මනුස්සයෙක්ද, ඩොක්ටර් කෙනෙක්ද, ලෝයර් කෙනෙක්ද, කුඩු කාරයෙක්ද, ගංජ කාරයෙක්ද, හොරෙක්ද කියන එක අදාළ නෑ හැම කෙනෙක්ගෙන්ම අපේ ජීවිතේට ගන්න පුලුවන් මොකක් හරි වැදගත් දෙයක් ඇති. ඒ දේ තෝරල බේරල ගන්න එක තමන්ගෙ තියෙන හැකියාව. කී බෝඩ් එක උඩ නැගගෙන හිටියට ඔය දේවල් තේරෙන්නෙ නෑ මචං:):):)

    වැඩේ නිවැරදි කියල දන්නවා නම් උඹ නම් තීරණය කරේ ඉරාජ් කියනකන් ඉන්න ඕනේ නැනේ බං

    උඹ කොහෙද නැගල ඉන්නේ?

    කෙනෙක් දෙයක් පෙන්නුවම තමයි ඒක ඒත්තු යන්නෙ. එයා කියන දේ සිහි බුද්ධියෙන් ඇහුවම තමන්ටම තේරෙනව නිවැරදි දෙයක්ද කියන්නෙ වැරදි දෙයක්ද කියල. ඒක නිවැරදි දෙයක් නම් ඔලුවට දාගන්න එක තමන්ගෙ තියෙන හැකියාව. තාමත් මම කියන දේ තේරුම් ගන්න බැරි නම් ඒක ඔයාගෙ ප්‍රශ්නයක්:lol::lol::lol:

    මම නම් කොහෙවත් නැගල නෑ ඒත් ඔයා නම් කොහේ හරි නැගල ඉන්නෙ කියල පේනව:P:P:P

    ඉරාජ් කියනකන් උඹලට මේ කැරි ආණ්ඩුව කරන වැඩ පෙනුනේ නැද්ද? එල එල :rofl::rofl::rofl:

    යකෝ බෝම්බ ගහලත් මීටර් නොවුන සෙට් එකක ඉඳලනෙ :lol: උන්ට නම් ඉරාජ් ස ලොකු ඇති තමයි :lol:

    මේ ඔය උඹල කියන ගොඩේ මම නෑ හරිද:no::no::no:. මම කිව්වෙ නෑ නේහ් ඉරාජ්ගෙ වීඩියෝ බලල මම ගෝඨට ඡන්දය දෙන්න තීරණය කරා කියල. මාතෘකාවෙන් පිට යන්න එපා. මම නම් මේ හිටපු කාලකණ්නි අණ්ඩුවට 2015දිවත් ඡන්දයක් දුන්නෙ නෑ. ඒ වගේම මේ කුණු ආණ්ඩුව පන්නන්න මගේ පුලුවන් උපරිමයෙනුත් සපෝට් එක දුන්න. මම කිව්වෙ ඉරාජ් නිසා තරුණ ඡන්ද සැළකියයුතු මට්ටමකින් හැරෙන්න ඇති කියල. ඇයි ඒක බොරුද? එහෙම නෑ කියල උඹට හිතෙනවද?:eek::eek::eek:

    ඒක ඉරාජ් වෙලාවෙ හැටියට රටට කරපු ගොඩක් හොඳ දෙයක් කියල මම කිව්වෙ.

    ඔව්, ඉරාජ් රැල්ල රයිඩ් කරා මිසක් ඌ නිසා හැරිච්ච ලබ්බක් නෑ :lol:

    එහෙම හිත හැදෙනවා නම් අව්ලක් නෑ :yes::yes::yes:

    හිත හැදෙන්න දෙයක් මෙතැන නෑ. උඹෙයි මගෙයි කතාබහ බලන ඕනම කෙනෙක්ට තේරෙනව මහ විකාර විදියෙ තර්ක ඉදිරිපත් කරන්නෙ කියල. මේ වගේ ගොං විදියට තර්ක කරද්දි මටනම් හිතෙන්නෙ උඹත් අර සජිය වගේ O/Lතුත් ෆේල් වෙච්ච එකෙක් කියල...:yes::yes::yes:
    ආයිත් උඹ එකක් තර්ක කරන්න මට අවශ්‍ය නෑ. දකින කෙනෙක් ඇත්ත තේරුම් ගනියි. එල!:):)
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,983
    9,533
    113
    එක තැනක නෑ
    හිත හැදෙන්න දෙයක් මෙතැන නෑ. උඹෙයි මගෙයි කතාබහ බලන ඕනම කෙනෙක්ට තේරෙනව මහ විකාර විදියෙ තර්ක ඉදිරිපත් කරන්නෙ කියල. මේ වගේ ගොං විදියට තර්ක කරද්දි මටනම් හිතෙන්නෙ උඹත් අර සජිය වගේ O/Lතුත් ෆේල් වෙච්ච එකෙක් කියල...:yes::yes::yes:
    ආයිත් උඹ එකක් තර්ක කරන්න මට අවශ්‍ය නෑ. දකින කෙනෙක් ඇත්ත තේරුම් ගනියි. එල!:):)

    :yes::yes: reply karanna yanna epa ban. Wedak na.
     
    • Like
    Reactions: sithija.h

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    හිත හැදෙන්න දෙයක් මෙතැන නෑ. උඹෙයි මගෙයි කතාබහ බලන ඕනම කෙනෙක්ට තේරෙනව මහ විකාර විදියෙ තර්ක ඉදිරිපත් කරන්නෙ කියල. මේ වගේ ගොං විදියට තර්ක කරද්දි මටනම් හිතෙන්නෙ උඹත් අර සජිය වගේ O/Lතුත් ෆේල් වෙච්ච එකෙක් කියල...:yes::yes::yes:
    ආයිත් උඹ එකක් තර්ක කරන්න මට අවශ්‍ය නෑ. දකින කෙනෙක් ඇත්ත තේරුම් ගනියි. එල!:):)

    ඔව් එහෙම හිතල හිත හදාගෙන ඉඳපන් :yes:

    ඉරාජ් ස ගේ ගෝලයන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් එහෙම හිතල හිත හදාගෙන ඉඳපන් :yes:

    ඉරාජ් ස ගේ ගෝලයන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ :yes:
    හරි මචං එල!
    ඉරාජ් නිසා ගෝඨට ඡන්ද එකක්වත් හැරුනෙ නෑ. ප්‍රතානෝ & මැතින්ටා වීඩියෝ දෙක බලපු ගෝඨගෙ කට්ටියත් ඒක බලපු වෙලාවෙ ඉඳල වශී වෙලා වගේ සජිත්ට ඡන්දය දුන්නෙ. ඒ වීඩියෝ දෙක නිසා මාර ඡන්ද ගානක් සජිත්ට ආව. සජිත් ලක්ෂ 55ක්ම ඡන්ද ගත්න ඉරාජ්ගෙ හැසිරීමත් මාර විදියට දායක වුණා.

    කොටින්ම කිව්වොත් ඒ වීඩියෝ දෙක බලපු ජෙප්පොත් මේ පාර අනුරට ඡන්දෙ නොදී සජිත්ට ඡන්දෙ දුන්න ඒ නිසා තමයි ජෙප්පොන්ට මේ පාර 5%වත් ගන්න බැරිවුණේ. ඉතුරු 2%ත් ඉරාජ්ගෙ වීඩියෝ බලල සජිත්ට ඡන්දෙ දීල:yes::yes::yes:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    හරි මචං එල!
    ඉරාජ් නිසා ගෝඨට ඡන්ද එකක්වත් හැරුනෙ නෑ. ප්‍රතානෝ & මැතින්ටා වීඩියෝ දෙක බලපු ගෝඨගෙ කට්ටියත් ඒක බලපු වෙලාවෙ ඉඳල වශී වෙලා වගේ සජිත්ට ඡන්දය දුන්නෙ. ඒ වීඩියෝ දෙක නිසා මාර ඡන්ද ගානක් සජිත්ට ආව. සජිත් ලක්ෂ 55ක්ම ඡන්ද ගත්න ඉරාජ්ගෙ හැසිරීමත් මාර විදියට දායක වුණා.

    කොටින්ම කිව්වොත් ඒ වීඩියෝ දෙක බලපු ජෙප්පොත් මේ පාර සජිත්ට ඡන්දෙ දුන්න ඒ නිසා තමයි ජෙප්පොන්ට මේ පාර 5%වත් ගන්න බැරිවුණේ. ඉතුරු 2%ත් ඉරාජ්ගෙ වීඩියෝ බලල සජිත්ට ඡන්දෙ දීල:yes::yes::yes:

    මැතින්ට බලලා චන්දෙ වෙනස් කරපු උන් ඉන්නවා කියල හිතන උන්ට ඉරාජ් දෙයියෙක් වෙන්න ඕනේ තමයි :lol::lol::lol:

    බෝම්බත් කාල බෝම්බ ගහපු උන් දාගෙන කැම්පේන් කරලා අන්තිමට චන්දෙ කැඩුනේ ගොබිලෙක් ගේ වීඩියෝ නිසා :lol::lol::lol:

    එල එල බ්‍රෝ :rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මැතින්ට බලලා චන්දෙ වෙනස් කරපු උන් ඉන්නවා කියල හිතන උන්ට ඉරාජ් දෙයියෙක් වෙන්න ඕනේ තමයි :lol::lol::lol:

    බෝම්බත් කාල බෝම්බ ගහපු උන් දාගෙන කැම්පේන් කරලා අන්තිමට චන්දෙ කැඩුනේ ගොබිලෙක් ගේ වීඩියෝ නිසා :lol::lol::lol:

    එල එල බ්‍රෝ :rofl:
    එල එල බ්‍රෝ:):):)