New Cabinet thopita mekane one une

pahan1989

Active member
  • Dec 3, 2015
    189
    56
    28
    ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති දැක්කම හිනා යනවා. තරුණයෙක් හිටියෙම නැද්ද ඕක දෙන්න ? අනික මාතර මහින්ද යාපා වගේ දූෂණ චෝදනා නැති එක්කෙනෙක් ඉන්දෙද්දී ඩලස් ට දුන්නේ මොන මගුලට ද ..
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති දැක්කම හිනා යනවා. තරුණයෙක් හිටියෙම නැද්ද ඕක දෙන්න ? අනික මාතර මහින්ද යාපා වගේ දූෂණ චෝදනා නැති එක්කෙනෙක් ඉන්දෙද්දී ඩලස් ට දුන්නේ මොන මගුලට ද ..

    මාධ්‍ය හමුවේ කෑගහපු පිලිවෙලට දීල තියෙන්නේ.෴ යුතුකම් ඉටුකරන්න ඕනෙ නිසා.
    අපි කෑගැහුවා කියල වෙන දෙයක් නෑ. අහිංසක අම්මලා තාත්තල මතක් කරගන්නැතුව පාඩුවෙ ඉන්නයි ඕනෙ
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඇමති මණ්ඩලේ කවුරු හිටියත් ගෝඨ ගේම ගහනව කියන එකයි අදහස් කරේ... ඒකාලෙ ආරක්ෂක ලේඛම්, දැං විදායක ජනාදිපති :cool:
    මැතිවරනයෙන් පස්සෙ බලමු කැබිනට් එක ගැන
    බොරුවට රට ගැන කැක්කුමක් තියෙනව වගේ පෙන්නන්නෙ නැතුව හිටපං
    :lol:

    ආයෙ කියන්න දෙයක් නැ සුපිරිම බුද්ධිමතෙක් තමා මේ ඉන්නෙ. 19 සංශෝධනයක් ගැන අහලවත් නැ... තනියම ගේම ගහනවැයි කියන්නෙ. අනේ වාසනාවන් රත්තරං පුතේහ්... :lol::lol::lol::lol:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    attachment.php


    දෙයියනේ වියත් මග

    :lol::lol::lol:
     

    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    Thopita mekane one une :angry::angry::angry: Niyama viyathun inne cabinet eke... Api eelaga mathiwarenen UNP anduwak aniwaren ma genawa.. Eka hodata mathaka thiya ganin. Danatama minissunta epa wela thyenne mey boruwa.. Thopita hena gahanawa ahinsaka sinhala minissunwa gonata andala chanda kada gatta ekata :angry::angry::angry::angry:

    අගමැති මහින්ද රාජපක්ෂ -
    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන,
    බුද්ධ සාශන සංස්කෘතික හා ආගමික කටයුතු
    නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය

    නිමල් සිරිපාල ද සිල්වා -
    අධිකරණ මානව හිමිකම්
    හා නීති අමාත්‍ය

    ආරුමුගම් තොන්ඩමන් -
    ප්‍රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම්

    දිනේෂ් ගුණවර්ධන-
    විදේශ සබදතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සබඳතා

    එස්එම් චන්ද්‍රසේන
    තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති

    රමේෂ් පතිරණ
    වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය

    ප්‍රසන්න රණතුංග
    සංචාරක හා ගුවන්සේවා ඇමති

    ජොන්ස්ටන් ප්‍රනාන්දු
    මහා මාර්ග හා වරාය කටයුතු ඇමති

    විමල් වීරවංශ
    කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍ය

    මහින්ද අමරවීර
    මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය

    ජනක බණ්ඩාර තෙන්නකෝන්-
    රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන

    චමල් රාජපක්ෂ-
    මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන
    අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන ඇමති

    ඩලස් අලහප්පෙරුම-
    අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති

    ඩග්ලස් දේවානන්ද-
    ධීවර හා ජලජ සම්පත් ඇමති

    පවිත්‍රා වන්නිආරච්චි-
    කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ
    සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමතිනී

    බන්දුල ගුණවර්ධන-
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
    උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවොත්පාදන ඇමති

    meka tamai pako ona une, rata wikunana para haththa UNP pakai. thopi hadai anduwak.. balan idapan samanallu tika. tawath boruwata haminenna hadanawa methana. rata wikunanna tamange wasiyata chandaya pavichchi karapu un. palako rata atha arala wada nodi.
     

    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    thopi UNP haththa gana katha krala wadak na. rata wikunanna wasiyata chande dunna kapuwath kolai kiya ganna kalakanni.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    ආයෙ කියන්න දෙයක් නැ සුපිරිම බුද්ධිමතෙක් තමා මේ ඉන්නෙ. 19 සංශෝධනයක් ගැන අහලවත් නැ... තනියම ගේම ගහනවැයි කියන්නෙ. අනේ වාසනාවන් රත්තරං පුතේහ්... :lol::lol::lol::lol:

    දැං තියෙන විධායක ජනාධිපති ධූරයට වැඩිය එදා ආරක්ෂක ලේකම්ට බලය තිබුනද? :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    ආයෙ කියන්න දෙයක් නැ සුපිරිම බුද්ධිමතෙක් තමා මේ ඉන්නෙ. 19 සංශෝධනයක් ගැන අහලවත් නැ... තනියම ගේම ගහනවැයි කියන්නෙ. අනේ වාසනාවන් රත්තරං පුතේහ්... :lol::lol::lol::lol:

    19 වෙනි ශංශෝදනය වෙනස් කරනවා කියලා කිව්වා උබ ට ඇහුනේ එහෙම නැතුව ඇති :D:D:D
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දැං තියෙන විධායක ජනාධිපති ධූරයට වැඩිය එදා ආරක්ෂක ලේකම්ට බලය තිබුනද? :)

    :lol::lol::lol::lol: එදා අයියා විධායක ජනාධිපති, මල්ලි ලේකම්. ඒ 18 යටතේ. දැන් 19 යටතේ අයියා විධායක අගමැති, මල්ලි නිකම්ම නිකං ජනාධිපති... අපි බලං ඉම්මුකෝ ඉස්සරහට අයියා මලෝ සීන් ඈ...
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha

    Kela wela inna hinda deshapalana pihiten jobak set karaganna baluwe bun.. Balapan wade karaganna issalla kela unane aanduwata..

    umbala danna wenna deshapalakayo nadda hamba wela jobak set karaganna????? Person secretary jobak unath kamak nah..

    Habai mama kamathy UNP eke sir kenek gaawa wada karanna..Mokada mage deshapaalana prathipathi galapenne UNP sir lath ekka nisa :):)

    :rofl::rofl::rofl:Ane Ponnayo :rofl::rofl::rofl::rofl: :rofl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    :lol::lol::lol::lol: එදා අයියා විධායක ජනාධිපති, මල්ලි ලේකම්. ඒ 18 යටතේ. දැන් 19 යටතේ අයියා විධායක අගමැති, මල්ලි නිකම්ම නිකං ජනාධිපති... අපි බලං ඉම්මුකෝ ඉස්සරහට අයියා මලෝ සීන් ඈ...

    ඔයා කියන විදියට (විධායක ජනාධිපති + ආරක්ෂක ලේකම්) > (විධායක ජනාධිපති + අගමැති) ???
    සජිත්ට ද ඡන්දෙ දුන්නෙ? :D
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔයා කියන විදියට (විධායක ජනාධිපති + ආරක්ෂක ලේකම්) > (විධායක ජනාධිපති + අගමැති) ???
    සජිත්ට ද ඡන්දෙ දුන්නෙ? :D

    :lol::lol::lol: අයියා, මල්ලි කෑල්ල මිසින් වෙලා මොකෝ.