පාර්ලිමේන්තුවේ නැති උන්ගෙන් ඇමති මණ්ඩලේ පත්කරන්නද කියන්නේ ...
ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති දැක්කම හිනා යනවා. තරුණයෙක් හිටියෙම නැද්ද ඕක දෙන්න ? අනික මාතර මහින්ද යාපා වගේ දූෂණ චෝදනා නැති එක්කෙනෙක් ඉන්දෙද්දී ඩලස් ට දුන්නේ මොන මගුලට ද ..
ඇමති මණ්ඩලේ කවුරු හිටියත් ගෝඨ ගේම ගහනව කියන එකයි අදහස් කරේ... ඒකාලෙ ආරක්ෂක ලේඛම්, දැං විදායක ජනාදිපති
මැතිවරනයෙන් පස්සෙ බලමු කැබිනට් එක ගැන
බොරුවට රට ගැන කැක්කුමක් තියෙනව වගේ පෙන්නන්නෙ නැතුව හිටපං![]()




Thopita mekane one uneNiyama viyathun inne cabinet eke... Api eelaga mathiwarenen UNP anduwak aniwaren ma genawa.. Eka hodata mathaka thiya ganin. Danatama minissunta epa wela thyenne mey boruwa.. Thopita hena gahanawa ahinsaka sinhala minissunwa gonata andala chanda kada gatta ekata
අගමැති මහින්ද රාජපක්ෂ -
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන,
බුද්ධ සාශන සංස්කෘතික හා ආගමික කටයුතු
නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා -
අධිකරණ මානව හිමිකම්
හා නීති අමාත්‍ය
ආරුමුගම් තොන්ඩමන් -
ප්‍රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම්
දිනේෂ් ගුණවර්ධන-
විදේශ සබදතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සබඳතා
එස්එම් චන්ද්‍රසේන
තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති
රමේෂ් පතිරණ
වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය
ප්‍රසන්න රණතුංග
සංචාරක හා ගුවන්සේවා ඇමති
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහා මාර්ග හා වරාය කටයුතු ඇමති
විමල් වීරවංශ
කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර
මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන්-
රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන
චමල් රාජපක්ෂ-
මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන
අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන ඇමති
ඩලස් අලහප්පෙරුම-
අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති
ඩග්ලස් දේවානන්ද-
ධීවර හා ජලජ සම්පත් ඇමති
පවිත්‍රා වන්නිආරච්චි-
කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ
සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමතිනී
බන්දුල ගුණවර්ධන-
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවොත්පාදන ඇමති
ආයෙ කියන්න දෙයක් නැ සුපිරිම බුද්ධිමතෙක් තමා මේ ඉන්නෙ. 19 සංශෝධනයක් ගැන අහලවත් නැ... තනියම ගේම ගහනවැයි කියන්නෙ. අනේ වාසනාවන් රත්තරං පුතේහ්...![]()

ආයෙ කියන්න දෙයක් නැ සුපිරිම බුද්ධිමතෙක් තමා මේ ඉන්නෙ. 19 සංශෝධනයක් ගැන අහලවත් නැ... තනියම ගේම ගහනවැයි කියන්නෙ. අනේ වාසනාවන් රත්තරං පුතේහ්...![]()


දැං තියෙන විධායක ජනාධිපති ධූරයට වැඩිය එදා ආරක්ෂක ලේකම්ට බලය තිබුනද?![]()



එදා අයියා විධායක ජනාධිපති, මල්ලි ලේකම්. ඒ 18 යටතේ. දැන් 19 යටතේ අයියා විධායක අගමැති, මල්ලි නිකම්ම නිකං ජනාධිපති... අපි බලං ඉම්මුකෝ ඉස්සරහට අයියා මලෝ සීන් ඈ... 19 වෙනි ශංශෝදනය වෙනස් කරනවා කියලා කිව්වා උබ ට ඇහුනේ එහෙම නැතුව ඇති



Kela wela inna hinda deshapalana pihiten jobak set karaganna baluwe bun.. Balapan wade karaganna issalla kela unane aanduwata..
umbala danna wenna deshapalakayo nadda hamba wela jobak set karaganna????? Person secretary jobak unath kamak nah..
Habai mama kamathy UNP eke sir kenek gaawa wada karanna..Mokada mage deshapaalana prathipathi galapenne UNP sir lath ekka nisa![]()


Ane Ponnayo 



එදා අයියා විධායක ජනාධිපති, මල්ලි ලේකම්. ඒ 18 යටතේ. දැන් 19 යටතේ අයියා විධායක අගමැති, මල්ලි නිකම්ම නිකං ජනාධිපති... අපි බලං ඉම්මුකෝ ඉස්සරහට අයියා මලෝ සීන් ඈ...

ඔයා කියන විදියට (විධායක ජනාධිපති + ආරක්ෂක ලේකම්) > (විධායක ජනාධිපති + අගමැති) ???
සජිත්ට ද ඡන්දෙ දුන්නෙ?


අයියා, මල්ලි කෑල්ල මිසින් වෙලා මොකෝ.