සමහර කට්ටිය කියනවනේ කොහොමහරි චුතිසිත පිරිසිදු කරගන්න ඕනි කියල එකට භාවනා,ධාන මාන පින්කම් කරනවනේ (ඒවා වැරදි කිව නෙවෙයි). සමහරුන්ගේනම් අපේක්ෂාව දිව්යලෝක වල යන්න මැරුණට පස්සේ.
ඇත්තටම චුතිසිතක් පහල වෙන්නේ අපේ තියෙන මේ තණ්හාව නිසානේ, මේ ආත්මේ කලා කලා මදි වෙලා තවත් කන්න අසා නිසානේ තණ්හාවට ගිහින් සතර ඇපයට වැටෙන්නේ.
එත් ඇත්තටම බුදුදහම හරියටම තේරුම් ගත්ත කියන්නේ (ධර්මවබෝදය), චුතුසිත නැත්තටම නැති කරා වෙනවා නේද?
අඩුමගානේ සෝවාන් උනොත් ලබන (උපරිම) 7නි ආත්මෙදි චුතිසිත ස්ව්යන්ක්රියවම නැතිවෙනවනේ...
මමනම් හිතන්නේ චුතිසිත පිරිසිදු කරගන්න කියල හිතන ධානමාන පින්කම් කරනවට වැඩිය ධර්මවබෝදය ලැබෙන්න කියල හිතන ඒවා කරන එක වටිනවා නේද?


