චුතිසිත

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113

    සමහර කට්ටිය කියනවනේ කොහොමහරි චුතිසිත පිරිසිදු කරගන්න ඕනි කියල එකට භාවනා,ධාන මාන පින්කම් කරනවනේ (ඒවා වැරදි කිව නෙවෙයි). සමහරුන්ගේනම් අපේක්ෂාව දිව්‍යලෝක වල යන්න මැරුණට පස්සේ.

    ඇත්තටම චුතිසිතක් පහල වෙන්නේ අපේ තියෙන මේ තණ්හාව නිසානේ, මේ ආත්මේ කලා කලා මදි වෙලා තවත් කන්න අසා නිසානේ තණ්හාවට ගිහින් සතර ඇපයට වැටෙන්නේ.

    එත් ඇත්තටම බුදුදහම හරියටම තේරුම් ගත්ත කියන්නේ (ධර්මවබෝදය), චුතුසිත නැත්තටම නැති කරා වෙනවා නේද?
    අඩුමගානේ සෝවාන් උනොත් ලබන (උපරිම) 7නි ආත්මෙදි චුතිසිත ස්ව්‍යන්ක්රියවම නැතිවෙනවනේ...

    මමනම් හිතන්නේ චුතිසිත පිරිසිදු කරගන්න කියල හිතන ධානමාන පින්කම් කරනවට වැඩිය ධර්මවබෝදය ලැබෙන්න කියල හිතන ඒවා කරන එක වටිනවා නේද?
     
    • Like
    Reactions: girigoris_1923

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චුතිසිත කියන්නෙ ඒ ජීවිතේ ඉන්දැද්දි පහලවෙන අන්තිම සිත. ඒක හැමෝටම තියෙනව. නිවන් දැක්කත් පිරිනිවන්පාන්න කලිං අන්තිම හිතක් පහල වෙනවනෙ. චුති සිත විදිහට පහල වෙන්නෙත් ප්‍රතිසන්දි සිතමයි. ඒකෙ අවුලක් නෑ ඒක කර්මය අනුව පහල වෙන හිතක්.

    ඊලඟට ඉපදෙන තැන තීරණය කරන්නෙ චුති සිතට කලිං පහල වෙන කුසල/අකුසල සිතක්. ඒ හිතයි වෙනස් කරගන්න ඕනෙ.
     
    • Like
    Reactions: snm1990

    ඔව්, සෝවාන් උන කියන්නේ කොහොමත් සතර අපායට යන අකුසලයක් එන්නේ නැනේ.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඕව බොරු

    කේන්තියක් චුථි සිතේ ඇති වුණොත් නයෙක් වෙලා උපදිනව වගේ විකාර කතා කියනව

    එතකොට නයින්ට විතරයි කේන්ති යන්නෙ

    මිනිස්සුන්ට කේන්ති යන්නෙ නෑ :lol:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    ඕව බොරු

    කේන්තියක් චුථි සිතේ ඇති වුණොත් නයෙක් වෙලා උපදිනව වගේ විකාර කතා කියනව

    එතකොට නයින්ට විතරයි කේන්ති යන්නෙ

    මිනිස්සුන්ට කේන්ති යන්නෙ නෑ :lol:

    ඒවා කේක් ගෙඩියට දාපු එක එක අයිසින් නේද?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මමනං කියන්නෙ මනුස්සයෙක් වෙලා ඉපදුනේ දියුණු කරපු බුද්ධිය නිසා කියල
    නැතුව පව් පින් නෙමේ

    සත්තුන්ට වඩා තිරිසන් මිනිස්සු කොච්චර ඉන්නවද..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මිනිස්සු නිකං පව් කරන්නෙ නෑ

    ඒකට හේතුවක් තියෙනව

    පව් නොකරන මිනිස්සුන්ට ඒ හේතුව නෑ

    ඕකයි කතාව. නැතුව මැජික් එකක් මෙතන නෑ, අරයා මාරයි මෙයා මාරයි කියල

    මිනිස්සු වැරදි වැඩ කරන්ඩ හේතු මොනාද කියල බැලුවොත්
    එක්කො මානසික ලෙඩ, ස්ට්‍රෙස් එක, අනුන්ගෙ කේලං අහල ඕව තමා ඉතිං
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    buddhism is a path

    1.eka thapprayak thula apita sith koti ganak pahala wenwa
    2.marenna yanakotath ehemai,eken mkadda chuthi sitha kiyala hoyanna yanawa kiyanne moda wadak.

    3.thamn diwyaloke yanawamai kiyala hithan marunoth kawadawath diwyaloke yanne na

    4.thaman apaye yanawamai kiyala hitha hitha marunath kawadawath diwyaloke yanne na.

    5.chethanawa nisamai karmya hataganne,chethawa naraka unath hoda unath karmaya hatagannawa.

    6.puluwannam kisima deyak hithannthuwa inna practise karanna,ehema practise unmaa marenna yanakotath oyata mokuth hitanne nathuwa inna puluwan,ithin hithann deyak nathiwa marena kenek mkatada aye bawayak hadanne
     
    :cool::cool::cool::cool: