එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    Mada nan mada
    Thanikada pakshe thama ithin
    Ow ithin thaniyen iddi jangi thread balana ekai mada gahanawai arenna wena mona karannada?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මඩ ගහන්න ගිහින් ඉල්ලන් නෑවා නේද මහත්තයෝ....:lol::lol:

    ඔන්න උඹලගේ ලොක්කම සාක්ෂි දුන්නා.... පේන්ට් වලින් හදන්න දෙයක් නෑ....:lol::lol:
    නයිස් ට්‍රයි.

    උඹලගෙ පක්ෂෙ උන් අල්ලස් ඉල්ලනව.

    කෝ අර ලිස්ට් එක? දාන්න තරම් කට්ටිය නෑ වගේ නේද:baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    එළජන ආතල් පෙරමුණ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට කණ්ඩායම් නායක (mac14) වන මා ඉදිරිපත්වන බව ප්‍රකාශ කරමි.

    vch5qoe.png

    ඔබේ වටිනා මනාපයට ආතල් එළකිරි අනාගතයක් උදෙසා එළජන ආතල් පෙරමුණ සමග අත්වැල් බැදගන්න .

    Umbalawa sahenna dawasakin dakke
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එළජන ආතල් පෙරමුණ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට කණ්ඩායම් නායක (mac14) වන මා ඉදිරිපත්වන බව ප්‍රකාශ කරමි.

    vch5qoe.png

    ඔබේ වටිනා මනාපයට ආතල් එළකිරි අනාගතයක් උදෙසා එළජන ආතල් පෙරමුණ සමග අත්වැල් බැදගන්න .

    එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි ජාතික සභාව නියෝජනය කරමින් එහි නායකයා වන මා ඉදිරිපත් වෙමි

    avatar496236_6.gif

    SHEHAN_GIWANTHA

    logo.png

    r2ndVce.gif

    සුභ පැතුම් සහෝදරයා....​
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    - රතු නිවේදන -

    අල්ලස් හෝ මොනයම් පැමිණිල්ලක් කරුණාකර ප්‍රචණ්ඩ ක්‍රියා සහ පැමිණිලි අංශය වෙත ඉදිරිපත් කරන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1920284

    මැතිවරණ කොමිසම වෙනුවෙන්,
    කොමසාරිස්,
    ඩෝඩෝ මහත්තයා.
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වන විට පක්ෂ 03 සහ එක් ස්වාධින අපේක්ෂයෙක් නාමයෝජනා බාර දුන් අතර ,
    පක්ෂ නාම යෝජනා තවමත් කොමිසම හමුවේ මුලික පරීක්ෂණයන්ට භාජනය කරන අතර

    ස්වාධින අපේක්ෂකයාගේ නාමයෝජනාව සුදුසුකම් සපුරා නොතිබීම යටතේ ප්‍රතික්ෂේප කරන ලදී.

    මැතිවරණ කොමිසම වෙනුවෙන්,
    කොමසාරිස්,
    ඩෝඩෝ මහත්තයා.

    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    - රතු නිවේදන -

    අල්ලස් හෝ මොනයම් පැමිණිල්ලක් කරුණාකර ප්‍රචණ්ඩ ක්‍රියා සහ පැමිණිලි අංශය වෙත ඉදිරිපත් කරන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1920284

    මැතිවරණ කොමිසම වෙනුවෙ,
    කොමසාරිස්,
    ඩෝඩෝ මහත්තයා.
    ලොක්කා පිලිගත්ත නිසා ආයේ ඉස්සරහට අදින්න ඔන නෑ... මොනවා උනත් අල්ලස් දෙන එක වැරදී...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කාලෙකින් කිරිය පැත්තෙ ආවෙ. මෙන්න යකෝ මේකෙත් ඡන්දයක්.
    අපිව අඳුරන එවුන් කීයක් නම් දැන් ඉන්නවද දන්නෑ.
    :lol::lol::lol::lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    කාලෙකින් කිරිය පැත්තෙ ආවෙ. මෙන්න යකෝ මේකෙත් ඡන්දයක්.
    අපිව අඳුරන එවුන් කීයක් නම් දැන් ඉන්නවද දන්නෑ.
    :lol::lol::lol::lol:

    anduranne na machan. oyala active nathi nisa kiriye paluwa yannath ekka thama api chandayak thiyanne :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි samarisi peramuna නියෝජනය කරමින් එහි නායකයා වන tupac97 ඉදිරිපත් we...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    කාලෙකින් කිරිය පැත්තෙ ආවෙ. මෙන්න යකෝ මේකෙත් ඡන්දයක්.
    අපිව අඳුරන එවුන් කීයක් නම් දැන් ඉන්නවද දන්නෑ.
    :lol::lol::lol::lol:
    :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි samarisi peramuna නියෝජනය කරමින් එහි නායකයා වන tupac97 ඉදිරිපත් we...
    හයියෝ අර පෙසමිසාව දාපන්කෝ එතකොට තමා මේක නියම තුන්කොන් සටනක් වෙන්නෙ :P