එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,753
    5,712
    113
    අත්‍යවශ්‍ය රාජකාරි සඳහා තැපැල් චන්ද නැද්ද?
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දින 4ක් පවත්වන්න බැ..අනික බොරලුගොඩ නායකතුමා ට කුමක් උනාද දන්නෙත් නැ..අනික ස්වාදින අපෙක්ෂකයන් 3 දෙනෙක්ටත් අවස්තාව දෙන්න ඔනි නෙ..ඉතින් අපි දුන්න දිනය වෙනකම් ඉන්නවා..


    බොරලුගොඩට ස්වාදීනව ඉල්ලන්න තියෙන්නේ...:baffled:
    පක්ෂය ලියාපදිංචි කරලත් නෑනේ...:nerd:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    aegilla gahannamai hadanne neh :lol::lol::dull::dull:

    14.gif


    අපොයි දෙයියනේ... මක්කෙයි මේ දොඩවන්නෙ...?
    විලිසංගෙ නැති හැටි...
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපේක්ෂකයින් අතර විවාදයක් එහෙම නැද්ද චන්දෙට කලින් :P


    ඇත්තමයි තමන්ගේ ප්‍රතිපත්ති,ඒවා ක්‍රියාත්මක කරන හැටි ගැන එහෙම විවාදයක් තියන්න තියෙන්නේ...:nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවා මචං... හැබැයි අර මීහරක් රැලත් එක්ක පුලුවන් වෙයිද දන්නෑ... කොයිවෙලෙත් උම්බෑ ගාගත්ත ගමන්නේ.. :shocked::lol:

    :yes::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    විවාහයක්...:shocked: මොකටද අපේක්ෂකයො අතර...
    කැමති නං බහු විවාහෙකුත් කරලා දෙමු එතකොට චන්දයක් ඕනේ වෙන්නෙත් නෑ නෙ අපේක්ෂකයෝ ඔක්කොම එකගෙයි කන්නේ නැතැයි :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මහත්හොරැ අපේ අපේක්ෂකයෙක් උස්සන්න ගිහින් මාට්ටු උනා...
    ඒ ප්‍රශ්නෙ ඉවරයි කිව්ව නේද චීත්තෙ වගෙ කියවන්න එපා පක්ශෙ උන්ට සලකල ඉඳපන් එලකිරියට කොරන්න කලින්:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තමයි තමන්ගේ ප්‍රතිපත්ති,ඒවා ක්‍රියාත්මක කරන හැටි ගැන එහෙම විවාදයක් තියන්න තියෙන්නේ...:nerd:
    එක්කන් එන්න නායකතුමාව අද රෑට, අපේ එක්කෙනා නං සුදානං ලු
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ ප්‍රශ්නෙ ඉවරයි කිව්ව නේද චීත්තෙ වගෙ කියවන්න එපා පක්ශෙ උන්ට සලකල ඉඳපන් එලකිරියට කොරන්න කලින්:)

    ආ මන්ද බුද්ධික... කොනට වෙන්න... වැදගත් සාකච්ඡා මැද්දට පනින්නැතිව..:lol: