අපේක්ෂකයින් අතර විවාදයක් එහෙම නැද්ද චන්දෙට කලින්![]()


දින 4ක් පවත්වන්න බැ..අනික බොරලුගොඩ නායකතුමා ට කුමක් උනාද දන්නෙත් නැ..අනික ස්වාදින අපෙක්ෂකයන් 3 දෙනෙක්ටත් අවස්තාව දෙන්න ඔනි නෙ..ඉතින් අපි දුන්න දිනය වෙනකම් ඉන්නවා..


aegilla gahannamai hadanne neh![]()
අපේක්ෂකයින් අතර විවාදයක් එහෙම නැද්ද චන්දෙට කලින්![]()

අපේක්ෂකයින් අතර විවාදයක් එහෙම නැද්ද චන්දෙට කලින්![]()
මොකටද අපේක්ෂකයො අතර...අපේක්ෂකයින් අතර විවාදයක් එහෙම නැද්ද චන්දෙට කලින්![]()
Great idea, oka nam wennama ona deyak
Satana wage ekak kara nam hari..![]()


අනිවා මචං... හැබැයි අර මීහරක් රැලත් එක්ක පුලුවන් වෙයිද දන්නෑ... කොයිවෙලෙත් උම්බෑ ගාගත්ත ගමන්නේ..![]()


සටන වගේ එකක් කරන්න ඕනේGreat idea, oka nam wennama ona deyak
Satana wage ekak kara nam hari..![]()
අපි ජනතාව හැටියට ප්රශ්න අහමු කැමති නං බහු විවාහෙකුත් කරලා දෙමු එතකොට චන්දයක් ඕනේ වෙන්නෙත් නෑ නෙ අපේක්ෂකයෝ ඔක්කොම එකගෙයි කන්නේ නැතැයි
විවාහයක්...මොකටද අපේක්ෂකයො අතර...
ඒ ප්රශ්නෙ ඉවරයි කිව්ව නේද චීත්තෙ වගෙ කියවන්න එපා පක්ශෙ උන්ට සලකල ඉඳපන් එලකිරියට කොරන්න කලින්මහත්හොරැ අපේ අපේක්ෂකයෙක් උස්සන්න ගිහින් මාට්ටු උනා...

එක්කන් එන්න නායකතුමාව අද රෑට, අපේ එක්කෙනා නං සුදානං ලුඇත්තමයි තමන්ගේ ප්රතිපත්ති,ඒවා ක්රියාත්මක කරන හැටි ගැන එහෙම විවාදයක් තියන්න තියෙන්නේ...
ඒ ප්රශ්නෙ ඉවරයි කිව්ව නේද චීත්තෙ වගෙ කියවන්න එපා පක්ශෙ උන්ට සලකල ඉඳපන් එලකිරියට කොරන්න කලින්![]()

සඳමෝල් බුවා නමෙන් පේනවආ මන්ද බුද්ධික... කොනට වෙන්න... වැදගත් සාකච්ඡා මැද්දට පනින්නැතිව..![]()
