ලොක්කෝ හැංගෙනවා බං... මඩකරින්වයි මන්ද බුද්ධිකයන්වයි ඉස්සරහට දාලා... කොපි කිරීම කලාවක්නම් මහත්හොරැ එහි පිකාසෝලා වෙයි...එක්කන් එන්න නායකතුමාව අද රෑට, අපේ එක්කෙනා නං සුදානං ලු

ලොක්කෝ හැංගෙනවා බං... මඩකරින්වයි මන්ද බුද්ධිකයන්වයි ඉස්සරහට දාලා... කොපි කිරීම කලාවක්නම් මහත්හොරැ එහි පිකාසෝලා වෙයි...එක්කන් එන්න නායකතුමාව අද රෑට, අපේ එක්කෙනා නං සුදානං ලු

සඳමෝල් බුවා නමෙන් පේනව![]()


පක්ෂයක් පිහිටවාගෙන වරෙන් චන්දෙ ඉල්ලන්න ගියපාර වගේ
මේක පොඩ්ඩක් උණුසුම් කරලා ගන්න ඕනේ
ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
ආදරනීය එළකිරිවාසීනී,........
ජය ධරණී....!!!
![]()
තනිකඩ පෙරමුණට ජයවේවා... සඳමෝල් බුවනෙකබාහු අනාගත ජනාධිපතිතුමාට ජයවේවා.. හුරේ ...ඊයෙ පෙරේදා ආපු හිච්චි කොල්ලො හිතාගෙන ඉන්නෙ එහෙම තමා.මේකේ උන් උඹව දන්නැති උනාට මොලා කිව්වාම මාව ඔන එකෙක් දන්නවා මන්ද බුද්ධික...![]()

Erozan ape samarisi peramunata enawada?![]()
ඊයෙ පෙරේදා ආපු හිච්චි කොල්ලො හිතාගෙන ඉන්නෙ එහෙම තමා.
උඹ අහලවත් නැති සෙට් එකකින් අපේ ගේම ගහනව![]()
ආපෝ ඔය සමරිසියො එක්ක මගේ ඇයි හොදයියක් නැ..
එලකිරියෙ ගෑනුන්ගෙ පොටො දාලද ඉස්සරහට ගෙනියන්න හිතන් ඉන්නෙ?අහලවත් නැති සෙට් මොකටද බං එලකිරියට... උදේ හවස මේකෙ ඉස්සරහට ගෙනියන්නේ මේකේ ඉන්න මිනිස්සු.. ඡන්දෙකට විතරක් එළකිරියටබඑන මිනිස්සුන්ගෙන් වැඩක් තිවෙනවද? උඹම පාඩුවේ හිතපං.. උඹත් අර රනිල් වගේ කට ඇරියොත් ඉවරයි... ඒනිසා උම්බෑ නොකිය පැත්තකට වෙලා හිටපං බං...


එලකිරියෙ ගෑනුන්ගෙ පොටො දාලද ඉස්සරහට ගෙනියන්න හිතන් ඉන්නෙ?
උඹට වැඩිය මේකට ආදරේ මිනිස්සු ඕතරම් ඉන්නවා![]()


එළකිරි ඉතිහාසයේ මෙතෙක් වැඩිම පිරිසක් නෑරඹු නූල අත්වැඩ (.)(.) බය ඔබේ හය හතර නොදත් මන්ද බුද්ධික යාලුවාට කිවා දෙන්න...
අපේ ටීම් එක මල්ටි ටැලන්ටඩ්... ගෑණු ෆොටෝ විතරක් නෙමේ මන්ද බුද්ධික... හැමදේම තියෙනවා..![]()
