එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක්කන් එන්න නායකතුමාව අද රෑට, අපේ එක්කෙනා නං සුදානං ලු
    ලොක්කෝ හැංගෙනවා බං... මඩකරින්වයි මන්ද බුද්ධිකයන්වයි ඉස්සරහට දාලා... කොපි කිරීම කලාවක්නම් මහත්හොරැ එහි පිකාසෝලා වෙයි...:lol:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    මැතිවරන උණුසුමක් නැහැ වගේ දැනෙන්නේ මට විතරද?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    uc


    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
    ආදරනීය එළකිරිවාසීනී,
    2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් ⁣පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක.

    අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත.

    අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු.

    හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.


    ජය ධරණී....!!!
    iikEMHX.png[
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
    ආදරනීය එළකිරිවාසීනී,........


    ජය ධරණී....!!!
    iikEMHX.png[

    දැක්මක් සහිත නායකත්වයක් :cool: තනිකඩ පෙරමුණට ජයවේවා... සඳමෝල් බුවනෙකබාහු අනාගත ජනාධිපතිතුමාට ජයවේවා.. හුරේ ...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේකේ උන් උඹව දන්නැති උනාට මොලා කිව්වාම මාව ඔන එකෙක් දන්නවා මන්ද බුද්ධික...:lol::lol:
    ඊයෙ පෙරේදා ආපු හිච්චි කොල්ලො හිතාගෙන ඉන්නෙ එහෙම තමා.
    උඹ අහලවත් නැති සෙට් එකකින් අපේ ගේම ගහනව;)
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඊයෙ පෙරේදා ආපු හිච්චි කොල්ලො හිතාගෙන ඉන්නෙ එහෙම තමා.
    උඹ අහලවත් නැති සෙට් එකකින් අපේ ගේම ගහනව;)

    අහලවත් නැති සෙට් මොකටද බං එලකිරියට... උදේ හවස මේකෙ ඉස්සරහට ගෙනියන්නේ මේකේ ඉන්න මිනිස්සු.. ඡන්දෙකට විතරක් එළකිරියටබඑන මිනිස්සුන්ගෙන් වැඩක් තිවෙනවද? උඹම පාඩුවේ හිතපං.. උඹත් අර රනිල් වගේ කට ඇරියොත් ඉවරයි... ඒනිසා උම්බෑ නොකිය පැත්තකට වෙලා හිටපං බං...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආපෝ ඔය සමරිසියො එක්ක මගේ ඇයි හොදයියක් නැ..

    තනිකඩ අපිත් එක්ක එකතුවෙලා එළකිරිය ටිකක් මොඩිෆයි කරමු මචං. මේකේ අලුත් කරන්න දේවල් ගොඩක් තියෙනවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අහලවත් නැති සෙට් මොකටද බං එලකිරියට... උදේ හවස මේකෙ ඉස්සරහට ගෙනියන්නේ මේකේ ඉන්න මිනිස්සු.. ඡන්දෙකට විතරක් එළකිරියටබඑන මිනිස්සුන්ගෙන් වැඩක් තිවෙනවද? උඹම පාඩුවේ හිතපං.. උඹත් අර රනිල් වගේ කට ඇරියොත් ඉවරයි... ඒනිසා උම්බෑ නොකිය පැත්තකට වෙලා හිටපං බං...
    එලකිරියෙ ගෑනුන්ගෙ පොටො දාලද ඉස්සරහට ගෙනියන්න හිතන් ඉන්නෙ?;)

    උඹට වැඩිය මේකට ආදරේ මිනිස්සු ඕතරම් ඉන්නවා;)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    My Dear Elakiriyans

    People around the world face violence and inequality—and sometimes torture, even execution—because of who they love, how they look, or who they are. Sexual orientation and gender identity are integral aspects of our selves and should never lead to discrimination or abuse. එළකිරි සමරිසි Party, Watch works for lesbian, gay, bisexual, and transgender peoples' rights, and with activists representing a multiplicity of identities and issues. We work for a world where all people can enjoy their rights fully.




    giphy.gif



    giphy.gif
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරියෙ ගෑනුන්ගෙ පොටො දාලද ඉස්සරහට ගෙනියන්න හිතන් ඉන්නෙ?;)

    උඹට වැඩිය මේකට ආදරේ මිනිස්සු ඕතරම් ඉන්නවා;)

    එළකිරි ඉතිහාසයේ මෙතෙක් වැඩිම පිරිසක් නෑරඹු නූල අත්වැඩ (.)(.) බය ⁣ඔ⁣බේ හය හතර නොදත් මන්ද බුද්ධික යාලුවාට කිවා දෙන්න...
    අපේ ටීම් එක මල්ටි ටැලන්ටඩ්... ගෑණු ෆොටෝ විතරක් නෙමේ මන්ද බුද්ධික... හැමදේම තියෙනවා.. :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එළකිරි ඉතිහාසයේ මෙතෙක් වැඩිම පිරිසක් නෑරඹු නූල අත්වැඩ (.)(.) බය ⁣ඔ⁣බේ හය හතර නොදත් මන්ද බුද්ධික යාලුවාට කිවා දෙන්න...
    අපේ ටීම් එක මල්ටි ටැලන්ටඩ්... ගෑණු ෆොටෝ විතරක් නෙමේ මන්ද බුද්ධික... හැමදේම තියෙනවා.. :lol::lol:




    මෝලා=අසහනකාරයා:(