GOTA නියමයි..

amaszin

Active member
  • May 2, 2019
    313
    55
    28
    දෙහි පොන්නයො
    ඔය ආන්ඩුව අපේ ජෝක් එකක්.ඕක බොහොම කෙටි කාලයක්.2020 පටන් ගන්නකොට හැම එකාටම තරු පේන්න පටන් ගනී.
    :lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේවා මේ අහම්බෙන් හම්බ වෙන මිනිස්සු නෙවෙයි.මේවා නලුවො දාගෙන කලින් ලියලා දුන්න එකක් කියවන රඟපෑම්.ඕවගේ රඟ පෑවට යතාර්තය තුල රඟ පාන්න හම්බ වෙන්නේ නෑ.
     
    2020 දියසෙන් බලය පටන් ගත්තම ඔක්කොම හැඳි ගෑවිලා යනවා
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    සමනල්ලු ටික උදේ පාන්දර එලි බැහැල, අදෝනා දෙනව​
    e7b756706240d1021141d0aa9538e230.png
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙහි පොන්නයො
    ඔය ආන්ඩුව අපේ ජෝක් එකක්.ඕක බොහොම කෙටි කාලයක්.2020 පටන් ගන්නකොට හැම එකාටම තරු පේන්න පටන් ගනී.
    :lol:

    මේවා මේ අහම්බෙන් හම්බ වෙන මිනිස්සු නෙවෙයි.මේවා නලුවො දාගෙන කලින් ලියලා දුන්න එකක් කියවන රඟපෑම්.ඕවගේ රඟ පෑවට යතාර්තය තුල රඟ පාන්න හම්බ වෙන්නේ නෑ.

    2020 දියසෙන් බලය පටන් ගත්තම ඔක්කොම හැඳි ගෑවිලා යනවා

    හරි හරි උඹල තමා පොරවල්..:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ow.. janamathaya wenas wenawa,, umbalata oya thiyana tikath nethi wenawa,, echcharai wenne

    ගෝටට කැමත්තෙන් නෙමෙයි හුගක් එවුන් දුන්නේ.මිනිස්සුන්ට තිබ්බ චොයිස් එකක් නෑ.සජිත් වගේ එකෙක්ට පාවෙන චන්ද සහ ගම් මට්ටම් බිම් මට්ටම් දෙන්නේ නෑ.පටන් ගන්නකොටම පක්ෂය කඩාගෙන පක්ෂයට බැනගෙන පටන් ගත්තම එතන ලොකු කඩා වැටීමක් තියෙනවා.ඌ ඒක දන්නේ නෑ.පොර හිතුවේ ඌ තමයි පොර කියලා.වසර 23ක් රනිල්ම හදාගත්ත ලක්ෂ 10ක් රනිල්ට තියෙනවා.ඒක ඉස්සෙල්ලම නැති කර ගත්තා.අනිත් එක ප්‍රේමදාස යුගය කියන්නේ නපුරු හීනයක්. හුගක් අයගේ ලමයි නැති උනා.ඒවා නිසා තමයි ගෝටා දින්නේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    අන්න රනිල් ගෙදර යන්න බඩු පැක් කරනවා මිනිහට ඉන්න දෙන්නේ නෑ පුතානෝගේ සෙට් එක. UNP එක දෙකට බෙදිලා තියෙන්නේ ගොඩ ඒමක් නෑ:rofl::lol::P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අන්න රනිල් ගෙදර යන්න බඩු පැක් කරනවා මිනිහට ඉන්න දෙන්නේ නෑ පුතානෝගේ සෙට් එක. UNP එක දෙකට බෙදිලා තියෙන්නේ ගොඩ ඒමක් නෑ:rofl::lol::P

    රනිල් එන යන එක ප්‍රශ්නයක් නෙවෙයි.පුතානෝට ආය දේශපාලන අනාගතයක් නෑ.ඒකෙන් අදහස් වෙන්නේ නෑ. මේ ආපු හොරු ටික ඔතන ඉන්නවා කියන එක.පුද්ගලයො කියන්නේ ජන මතය නෙවෙයි.වැදගත් වන්නේ ජන බලය සහ ජන මතය.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රනිල් එන යන එක ප්‍රශ්නයක් නෙවෙයි.පුතානෝට ආය දේශපාලන අනාගතයක් නෑ.ඒකෙන් අදහස් වෙන්නේ නෑ. මේ ආපු හොරු ටික ඔතන ඉන්නවා කියන එක.පුද්ගලයො කියන්නේ ජන මතය නෙවෙයි.වැදගත් වන්නේ ජන බලය සහ ජන මතය.

    ඉතින් දැන් තියන තත්වය අනුව රනිල්ට පක්ෂේ ඇතුලෙන් එන ප්‍රෙශර් එකත් එක්ක අයින් වෙන්න සිද්ද වෙනවා උබ කියන විදියට පුතානෝ අසාර්ථක නායකයෙක් නම් එතන ඉදලා UNP එකේ කඩාවැටීම පටන් ගන්නවනේ ඒ වගේම රනිල්ට පක්ෂපාති අකිල විරාජ් සාගල වගේ කංඩායමත් නිකන්ම හැලිලා යනවා:rolleyes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉතින් දැන් තියන තත්වය අනුව රනිල්ට පක්ෂේ ඇතුලෙන් එන ප්‍රෙශර් එකත් එක්ක අයින් වෙන්න සිද්ද වෙනවා උබ කියන විදියට පුතානෝ අසාර්ථක නායකයෙක් නම් එතන ඉදලා UNP එකේ කඩාවැටීම පටන් ගන්නවනේ ඒ වගේම රනිල්ට පක්ෂපාති අකිල විරාජ් සාගල වගේ කංඩායමත් නිකන්ම හැලිලා යනවා:rolleyes:

    පුද්ගලයො නෙවෙයි වැදගත් ජන මතයයි වැදගත්.රනිල් යනවා කියන්නේ දැන් අවුරුදු 15ක ඉඳන්.තාම ගියේ නෑ.පුද්ගලයන් වැඩක් නැත.ජන මතය තමයි වැදගත්.ගෝටාම ඊයේ අර බෙල්ලන්විල සාදු එක්ක කියනවා කිසිම දෙයක් කරන්න බලයක් නෑ කියලා.මිනිස්සු පත් කරේ විධායකයක් නෙවෙයි.බලතල සහිත කෙනෙක් නෙවෙයි.මිනිස්සු ඒක දැනගෙන වෝට් කරේ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජන මතය ආපහු වෙනස් වෙනවා.ඕවා කූරියා ගහනවා.

    ubalage mada balakaya ekata thamai dagalanne kiyala penawa. eth me para hithana tharam lesi wenne na.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ubalage mada balakaya ekata thamai dagalanne kiyala penawa. eth me para hithana tharam lesi wenne na.

    නෑ .කලින්ටත් වඩා දැන් ලේසි.ඉස්සර වගේ නටන්න පුලුවන් තත්වයක් දැන් නෑස්මහරු නටන්න බැරි තරමටම නාකියි. ඒ වගේම පොලවත් වෙනස් වෙලා.මේ නටන්න වෙන්නේ අලුත් පොලවක.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නෑ .කලින්ටත් වඩා දැන් ලේසි.ඉස්සර වගේ නටන්න පුලුවන් තත්වයක් දැන් නෑස්මහරු නටන්න බැරි තරමටම නාකියි. ඒ වගේම පොලවත් වෙනස් වෙලා.මේ නටන්න වෙන්නේ අලුත් පොලවක.

    lesima apekshakaya kiyalane kalinuth kiwwe... katenam aduwak wenne ne munge,, kata witharai... kathawa dolawen gamana payin,,,:lol::lol: