දෙහි පොන්නයො
ඔය ආන්ඩුව අපේ ජෝක් එකක්.ඕක බොහොම කෙටි කාලයක්.2020 පටන් ගන්නකොට හැම එකාටම තරු පේන්න පටන් ගනී.![]()
දෙහි පොන්නයො
ඔය ආන්ඩුව අපේ ජෝක් එකක්.ඕක බොහොම කෙටි කාලයක්.2020 පටන් ගන්නකොට හැම එකාටම තරු පේන්න පටන් ගනී.![]()
මේවා මේ අහම්බෙන් හම්බ වෙන මිනිස්සු නෙවෙයි.මේවා නලුවො දාගෙන කලින් ලියලා දුන්න එකක් කියවන රඟපෑම්.ඕවගේ රඟ පෑවට යතාර්තය තුල රඟ පාන්න හම්බ වෙන්නේ නෑ.
2020 දියසෙන් බලය පටන් ගත්තම ඔක්කොම හැඳි ගෑවිලා යනවා

හරි හරි උඹල තමා පොරවල්..![]()
ජන මතය ආපහු වෙනස් වෙනවා.ඕවා කූරියා ගහනවා.

ජන මතය ආපහු වෙනස් වෙනවා.ඕවා කූරියා ගහනවා.
ow.. janamathaya wenas wenawa,, umbalata oya thiyana tikath nethi wenawa,, echcharai wenne
ගෝටට කැමත්තෙන් නෙමෙයි හුගක් එවුන් දුන්නේ.මිනිස්සුන්ට තිබ්බ චොයිස් එකක් නෑ.සජිත් වගේ එකෙක්ට පාවෙන චන්ද සහ ගම් මට්ටම් බිම් මට්ටම් දෙන්නේ නෑ.පටන් ගන්නකොටම පක්ෂය කඩාගෙන පක්ෂයට බැනගෙන පටන් ගත්තම එතන ලොකු කඩා වැටීමක් තියෙනවා.ඌ ඒක දන්නේ නෑ.පොර හිතුවේ ඌ තමයි පොර කියලා.වසර 23ක් රනිල්ම හදාගත්ත ලක්ෂ 10ක් රනිල්ට තියෙනවා.ඒක ඉස්සෙල්ලම නැති කර ගත්තා.අනිත් එක ප්‍රේමදාස යුගය කියන්නේ නපුරු හීනයක්. හුගක් අයගේ ලමයි නැති උනා.ඒවා නිසා තමයි ගෝටා දින්නේ.

අන්න රනිල් ගෙදර යන්න බඩු පැක් කරනවා මිනිහට ඉන්න දෙන්නේ නෑ පුතානෝගේ සෙට් එක. UNP එක දෙකට බෙදිලා තියෙන්නේ ගොඩ ඒමක් නෑ![]()
රනිල් එන යන එක ප්‍රශ්නයක් නෙවෙයි.පුතානෝට ආය දේශපාලන අනාගතයක් නෑ.ඒකෙන් අදහස් වෙන්නේ නෑ. මේ ආපු හොරු ටික ඔතන ඉන්නවා කියන එක.පුද්ගලයො කියන්නේ ජන මතය නෙවෙයි.වැදගත් වන්නේ ජන බලය සහ ජන මතය.

ඉතින් දැන් තියන තත්වය අනුව රනිල්ට පක්ෂේ ඇතුලෙන් එන ප්‍රෙශර් එකත් එක්ක අයින් වෙන්න සිද්ද වෙනවා උබ කියන විදියට පුතානෝ අසාර්ථක නායකයෙක් නම් එතන ඉදලා UNP එකේ කඩාවැටීම පටන් ගන්නවනේ ඒ වගේම රනිල්ට පක්ෂපාති අකිල විරාජ් සාගල වගේ කංඩායමත් නිකන්ම හැලිලා යනවා![]()
ජන මතය ආපහු වෙනස් වෙනවා.ඕවා කූරියා ගහනවා.
ubalage mada balakaya ekata thamai dagalanne kiyala penawa. eth me para hithana tharam lesi wenne na.
නෑ .කලින්ටත් වඩා දැන් ලේසි.ඉස්සර වගේ නටන්න පුලුවන් තත්වයක් දැන් නෑස්මහරු නටන්න බැරි තරමටම නාකියි. ඒ වගේම පොලවත් වෙනස් වෙලා.මේ නටන්න වෙන්නේ අලුත් පොලවක.