Android App හදන්න

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න පුලුවන් සයිට් සොෆ්ට්වේයා මොනාව ද කෝඩින් දැනුමක් නැතුව ? Admob දාන්න පුලුවන් වේන්නත් ඔනි... යූස් කරන කට්ටිය පොඩ්ඩක් ඒ සොෆ්ට්වේයා සයිට් එහෙම කියාගෙන යන්නකෝ...
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Cordova/phonegap යූස් කරපන්..හැබයි ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් ටිකක් (js/html/angular etc) දැනගන්න ඕන සහ බැක් එන්ඩ් එක කෝඩ් කරන්න මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් (php/java/ etc) ඕනා..
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Coding nathuwa ? :(:(:(

    ඔව් බන් නෙට් එකේ බැලුවම එහෙම සීන් ටිකක් තියෙනවා මම බැලුවේ කිරියේ එහෙම කරන අය ඉන්නවා නම් අයිඩියා ටිකක් ගන්න බන්..
     
    තැන්ක්ස් මචන් මම බලන්නම් සීන් එක
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔව් බන් නෙට් එකේ බැලුවම එහෙම සීන් ටිකක් තියෙනවා මම බැලුවේ කිරියේ එහෙම කරන අය ඉන්නවා නම් අයිඩියා ටිකක් ගන්න බන්..

    ewa boru ban. generate wechcha code edit karanna hari wenawa. coding nathuwa kohomad programming karanne