wordpress error Mailer

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,253
    2,296
    113
    colombo
    Mailer: Default (none) PHPMailer was able to connect to SMTP server but failed while trying to send an email.

    1. සයිට් එකෙන් email යවන්න බැහැ මේ error එක එනවා
    wp mailer දාලා තියෙන්නේ
    2. admin email එක වෙනස් කරන්න බැහැ අලුත් email එකට confirmation email එක එන්නේ නැහැ

    මේක හදගාන්න උදව් කරපංකෝ

    මම සයිට් එකම අනාගෙන තියෙන්නේ public email එකයි admin email එකයි වෙනස් ලු

    මම ගුගල් කොම්පියුට් එන්ජින් වල සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ , සයිට් එක මුලින් වෙන තැනක හදලා (siteground) හදලා ඉම්පෝර්ට් කරේ ගුගල් හොස්ට් වලට
    සයිට් එක email වැඩ කර මුලින්

    පස්සේ cloudflare add කරා ඒ කාලේ වගේ තමයි මේ email කෙස් එක ආවේ cloudflare වලට දුන්නේ වෙන email එකක් එකද කෙස් එක දන්නේ නැහැ

    මේක හදාගන්න උදව්වක් දීපන්කො රේප් 5 වලින් සලකනවා බම්ප් කරන අයට :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    පස්සේ cloudflare add කරා ඒ කාලේ වගේ තමයි මේ email කෙස් එක ආවේ cloudflare වලට දුන්නේ වෙන email එකක් එකද කෙස් එක දන්නේ නැහැ


    cloudflare මේල් එක් සම්බන්ධ නෑ නේද බං?.. :confused:

    Check the “Force From Email” box in the WP Mail SMTP settings
     
    Last edited:
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,253
    2,296
    113
    colombo

    cloudflare මේල් එක් සම්බන්ධ නෑ නේද බං?.. :confused:

    Check the “Force From Email” box in the WP Mail SMTP settings

    මම එක හරියටම දන්නේ නැහැ බන් cloudflare සෙට් කරාම් පස්සේ තමයි email කෙස් එක ආවේ

    Check the “Force From Email” box in the WP Mail
    මම මේක කරා බන් deactivate කරලා ආයි activet කරා හරි ගියේ නැහැ

    admin email එක වත් වෙනස් කරගන්න විදියක් නැහැනේ

    +6
    බම්පි
    thanks machan +6
     
    • Like
    Reactions: HKavinda

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    issella balapan ube SMTP account ekata wena kohen hari log wela log wenawada kiyala
    godak welawata smtp ports close karanwa spam nisa
    hariyata port eka balala config karapan

    smtp noda direct php mail function eka try karala balapan

    cludfair nam okata sambanda wenna ba neda
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,253
    2,296
    113
    colombo
    issella balapan ube SMTP account ekata wena kohen hari log wela log wenawada kiyala
    godak welawata smtp ports close karanwa spam nisa
    hariyata port eka balala config karapan

    smtp noda direct php mail function eka try karala balapan

    cludfair nam okata sambanda wenna ba neda

    direct php බන් දාලා තියෙන්නේ smtp ත් දාලා බැලුවා හරි ගියේ නැහැ . ගුගල් කර කර කරන්න පුළුවන් හැමදෙම කරා හරි ගියේ නැහැ ,

    SMTP account ekata wena kohen hari log wela log wenawada kiyala

    මේක නම් බැලූවේ නැහැ මේක චෙක් කරන්න ඕනේ .

    --------------------

    කොමෙන්ට් එහෙම ඩිසේබල් කරලා මේ එරර් එක තියෙද්දිත් දිගටම සයිට් එක දිඉවොත් අවුලක් නැහැනේ සයිට් එක වැඩ.
    හැකින් වගේ ප්‍රශ්නයක් නෙමේනේ :baffled:

    You must spread some Reputation around before giving it to miyuru4u again.