ඔන් ස්ක්රීන් ඇඩ් එකක් එනව ඩයලොග් සිම් එකට දැන් පැයක වගේ ඉදන්. විනාඩි 3 ට සැරයක් වගේ. "LS: Control Body mind and sou with Psychology Tips: Rs 30+Tax. Click Ok" මේක නවත්තන්නේ කොහොමද මචන්ලා