වෙනස සැපද .... කෝ මේකේ අඩු කුලේ බයියෝ කිසි කතාවක් නෑ නේ මේ ගැන ... ම්ම් මොකෝ උබල සද්ද වහලා? සුදු වැන් එයි කියලා බයද ?
ශ්‍රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා ලබාදෙන අංශය භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරිනිය පසුගියදා කාර්යාල කටයුතු නිමවී යද්දී පැහැරගෙන ගොස් ටික වේලාවකින් මුදා හැර ඇතැයිද ඇයව පැහැරගෙන ගිය වෑන් රථයේ සිටි පිරිස ඇගෙන් නිශාන්ත සිල්වාට වීසා ලැබුනේ කෙසේදැයි ප්‍රශ්න කර
ඇතැයිද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිල්ලක් කර තිබේ.
බීබීසී වාර්තාව
https://www.bbc.com/news/world-asia-50578481
නිව්යොර්ක් ටයිම්ස් වාර්තාව
https://www.nytimes.com/2019/11/27/world/asia/sri-lanka-rajapaksa-crackdown.html
ස්විස් ඉන්ෆො වාර්තාව
https://www.swissinfo.ch/eng/diplom...kidnapped-and-threatened-in-colombo-/45397440
මේ රට ළඟදීම උගන්ඩාවක් වෙයි වගේ.නමෝ විත්තියෙන් සුදු වැන් එක වැඩ පටං අරගෙන තියෙන්නෙ තානාපති සේවිකාවකගෙන්. මේ රටේ ජනතාවට යන කලදසාව හෙට දවස ගැන හිතාගන්න වෙන සාක්කි අවශ්‍ය නැහැ. මේ පුද්ගලයෝ බලයට ගේන්න දඟලපු හාමුදුරුවරුන්ට සුදු වැන් වල යන ජනතාවට පාන්සුකුල දෙන්න මිසක් වෙන වැඩක් කරන්නත් වෙලාව මදිවෙයි වගේ.

Last edited: