වෙනස සැපද ....

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,946
    21,970
    113
    ගම මහනුවරයි
    වෙනස සැපද .... කෝ මේකේ අඩු කුලේ බයියෝ කිසි කතාවක් නෑ නේ මේ ගැන ... ම්ම් මොකෝ උබල සද්ද වහලා? සුදු වැන් එයි කියලා බයද ?:lol:

    ශ්‍රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා ලබාදෙන අංශය භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරිනිය පසුගියදා කාර්යාල කටයුතු නිමවී යද්දී පැහැරගෙන ගොස් ටික වේලාවකින් මුදා හැර ඇතැයිද ඇයව පැහැරගෙන ගිය වෑන් රථයේ සිටි පිරිස ඇගෙන් නිශාන්ත සිල්වාට වීසා ලැබුනේ කෙසේදැයි ප්‍රශ්න කර
    ඇතැයිද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිල්ලක් කර තිබේ.

    බීබීසී වාර්තාව
    https://www.bbc.com/news/world-asia-50578481

    නිව්යොර්ක් ටයිම්ස් වාර්තාව
    https://www.nytimes.com/2019/11/27/world/asia/sri-lanka-rajapaksa-crackdown.html

    ස්විස් ඉන්ෆො වාර්තාව
    https://www.swissinfo.ch/eng/diplom...kidnapped-and-threatened-in-colombo-/45397440

    මේ රට ළඟදීම උගන්ඩාවක් වෙයි වගේ.නමෝ විත්තියෙන් සුදු වැන් එක වැඩ පටං අරගෙන තියෙන්නෙ තානාපති සේවිකාවකගෙන්. මේ රටේ ජනතාවට යන කලදසාව හෙට දවස ගැන හිතාගන්න වෙන සාක්කි අවශ්‍ය නැහැ. මේ පුද්ගලයෝ බලයට ගේන්න දඟලපු හාමුදුරුවරුන්ට සුදු වැන් වල යන ජනතාවට පාන්සුකුල දෙන්න මිසක් වෙන වැඩක් කරන්නත් වෙලාව මදිවෙයි වගේ.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,946
    21,970
    113
    ගම මහනුවරයි
    ඕක තමයි කියන්නේ බාබර්ට කොණ්ඩේ කපන වැඩෙත් වඩුවාට වඩු වැඩෙත් භාරදෙන්න කියලා හැබැයි බාබර්ට වඩු වැඩෙත් වඩුවාට කොණ්ඩේ කපන වැඩෙත් බාරදුන්නොත් මොකද වෙන්නේ ? කෙනෙක් කියාවී ඔය දෙකම දන්න අයත් ඉන්නවා කියලා ,අපට ඕනේ අදාළ වැඩේට විශේෂඥයෙක් , ඒකනේ උගුර කන නාසයට එක දොස්තර කෙනෙකුත් ඇසට තව දොස්තර කෙනෙකුත් ඉන්නේ ,හැබැයි ඔය හැම දේටම බෙහෙත් දෙන සාමාන්‍ය දොස්තරලත් ඉන්නවා , ඒ වගේම තමයි දේශපාලකයෙක් ඕනෑ තැනට දේශපාලකයෙක්ම යොදාගන්න ඕනෑ ඒකට හමුදා නායකයෙක් යොදාගත්තම හරියනවයැ ,අවුලක් නෑ ජනතා කැමැත්තනේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,946
    21,970
    113
    ගම මහනුවරයි
    ස්විට්සර්ලන්තෙ කියන්නෙ LTTE එක Criminal Organization එකක් නෙමෙයි කියපු රට නේද?

    ස්විස් ඉන්ෆො වාර්තාව:

    https://www.swissinfo.ch/eng/court-case_no-jail-for-swiss-tamil-tiger-financiers/44190280

    ඉතින් ඒ කියල ඒ මිනිස්සු පැහැරගන්න එක හරි කියලද උබ කියන්නේ ? :lol:

    උබ වගේ බයියෝන්ට කියපන් ඕව... වැරද්දක් උනාම එක පිලිගනින් බන් ... පොඩි එකෙක් වෙන්නේ නැතුව
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:

    Capture.jpg

    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    ඉතින් ඒ කියල ඒ මිනිස්සු පැහැරගන්න එක හරි කියලද උබ කියන්නේ ? :lol:

    කවුද එහෙම කිව්වේ? පැහැරගත්ත අය කවුද කියල හොයාගන්නම ඕනෙ :rolleyes:

    ස්විට්සර්ලන්තෙ interests කොහොමත් ලංකාවට favorable තත්වෙක නෙමෙයි තියෙන්නෙ කියන එක තේරුම් ගන්න ඕක පෙන්නුවෙ, හරිය?

    LTTE elements රාජ්‍ය අනුග්‍රහය ඇතිව වැඩකරන රටකට ලංකාවෙ බුද්ධි තොරතුරුත් අරගෙන කවුරුහරි පැනල ගියාම ඇතිවෙන repercussions වලට වඩා ගෝටට මඩක් ගහන්නෙ කොහොමද කියල බලාගෙන ඉන්න සිරි ලාංකිකයො සමහරවිට ලංකාව ගැන ස්විට්සර්ලන්තෙ stance එක මොකක්ද කියල දන්නෙ නැතුවත් ඇතිනෙ. :yes:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉතින් ඒ කියල ඒ මිනිස්සු පැහැරගන්න එක හරි කියලද උබ කියන්නේ ? :lol:

    උබ වගේ බයියෝන්ට කියපන් ඕව... වැරද්දක් උනාම එක පිලිගනින් බන් ... පොඩි එකෙක් වෙන්නේ නැතුව

    නිකන් පලයන් බූරුවා බොරු නොකියා..පැහැරගන්න නෙමෙයි ෆෝන් කෝල් ඵකකින් තර්ජනය කරල තියෙන්නෙ.මහ ලොකු හාමු මහත්තයා බයිල ගහ ගහ ලොවන්නෙ සුදු පුකවල්.:lol:
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    උබවත් මමවත් උසන්නේ නෑ
    වෙන එකෙක් කරපු එකට රජය පලිද
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,946
    21,970
    113
    ගම මහනුවරයි
    කවුද එහෙම කිව්වේ? පැහැරගත්ත අය කවුද කියල හොයාගන්නම ඕනෙ :rolleyes:

    ස්විට්සර්ලන්තෙ interests කොහොමත් ලංකාවට favorable තත්වෙක නෙමෙයි තියෙන්නෙ කියන එක තේරුම් ගන්න ඕක පෙන්නුවෙ, හරිය?

    LTTE elements රාජ්‍ය අනුග්‍රහය ඇතිව වැඩකරන රටකට ලංකාවෙ බුද්ධි තොරතුරුත් අරගෙන කවුරුහරි පැනල ගියාම ඇතිවෙන repercussions වලට වඩා ගෝටට මඩක් ගහන්නෙ කොහොමද කියල බලාගෙන ඉන්න සිරි ලාංකිකයො සමහරවිට ලංකාව ගැන ස්විට්සර්ලන්තෙ stance එක මොකක්ද කියල දන්නෙ නැතුවත් ඇතිනෙ. :yes:

    ඉතින් දැන් ගොටව ගෙනාවේ ආරක්ෂාව අරක මේක කියල නේද බන්? උට ඉතින් ඕව කරපු එවුන්ව අල්ලන එක හරි ලෙසිනේ බන් ... ස්විස් එවුන් කොටින්ට සපෝර්ට් කළා උනත් මේක වෙලා තියෙන්නේ ලංකාවේ නේ ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,946
    21,970
    113
    ගම මහනුවරයි
    නිකන් පලයන් බූරුවා බොරු නොකියා..පැහැරගන්න නෙමෙයි ෆෝන් කෝල් ඵකකින් තර්ජනය කරල තියෙන්නෙ.මහ ලොකු හාමු මහත්තයා බයිල ගහ ගහ ලොවන්නෙ සුදු පුකවල්.:lol:

    මුලින්ම පලයන් ඉංග්‍රීසි ක්ලාස් එකකට ... ඊට පස්සේ ඔය උඩින් දාල තියෙන ලින්ක් 3ට ගිහින් කියවල තේරුම් අරන් ඇවිල්ල මෙතන කොමෙන්ට් කරපං ... අඩු කුලේ පරයා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙ සුදුවෑන් ගැන කියවන්න පටං අරං :lol:
    රත්තරං අස්සයො බලන්නත් ලෑස්ති වෙමු දැන්ම ඉඳන්ම :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    මුලින්ම පලයන් ඉංග්‍රීසි ක්ලාස් එකකට ... ඊට පස්සේ ඔය උඩින් දාල තියෙන ලින්ක් 3ට ගිහින් කියවල තේරුම් අරන් ඇවිල්ල මෙතන කොමෙන්ට් කරපං ... අඩු කුලේ පරයා.

    පකෝ බොරු නිව්ස් දාන්න කාටද බැරි.අනික තෝ කියන්නෙ ඔය BBC ඵහෙම අපේ රටට හරි අාදරෙයි කියලද.ඕකුන් පටන්ගත්තෙම ගෝඨට බැනලා..රදලේ පොන්නයා..තොට ඉංග්‍රීසි පුළුවන්නම් මේක ඉංග්‍රීසියෙන් දැම්මෙ නැත්තෙ මොකෝ හිඟන්නො?:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    ඉතින් දැන් ගොටව ගෙනාවේ ආරක්ෂාව අරක මේක කියල නේද බන්? උට ඉතින් ඕව කරපු එවුන්ව අල්ලන එක හරි ලෙසිනේ බන් ... ස්විස් එවුන් කොටින්ට සපෝර්ට් කළා උනත් මේක වෙලා තියෙන්නේ ලංකාවේ නේ ...

    ඒව කෙරෙයි කෙරෙන්න ඕන හැටියට. LTTE එකේ උන් වන්දි එක්ක නිදහස් කරද්දි ස්විස් ජාතිකයො අඳෝනා දුන්නෙ නෑනෙ මේක අසාධාරණයි මෙවුං අල්ලපියෝ කියල. :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    Paw yako:lol: