TRAFFIC ලයිට්

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මට තියෙන පොඩි අවුලක් මේක. අපි වාහනයක යද්දි TRAFFIC ලයිට් එකක් සෙට් උනාම හතරමං හන්දියක හරි මොකක් හරි හන්දියක් තියෙන තැනක ලේන් දෙකක් විතරක් තියෙන තැනක අපි හරවන්නෙ නැතිව ඉස්සරහටම යනවා නං අපි ඉන්න ඕන වමේ ලේන් එකේද? දකුනෙ ලේන් එකේද?:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Plusky

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ගොඩක් වෙලාවට වම free උනාම වමට යන උන්ට ලේසි.. නැත්නම් අපි ගිහින් block කලොත් පිටිපස්සේ වමට යන්න ආපු එකා අපිව කන්න හදනවා... ඒ නිසා දකුණේ තියාගෙන පළයන්.. දකුණේ යන උන් දකුනට යයි..කෙලින් යන උන් කෙළීන් යයි...
     
    :) දකුනයි කෙලින් යන්නයි ලයිට් දෙකම එකපාර ඔන් වෙනවද ගොඩක් වෙලාවට? එහෙම වෙනවා නං අව්ලක් නෑ මේක. නැත්නම් දකුනට හරවන උන් මැරෙන්න හදයි පස්සෙ ඉදගෙන.. වමේ ලයිට් එක ඔන් උනාට සමහර වෙලාවට ඉස්සරහට යන ලයිට් එක ඔන් වෙන්නෙ නෑනෙ.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මට තියෙන පොඩි අවුලක් මේක. අපි වාහනයක යද්දි TRAFFIC ලයිට් එකක් සෙට් උනාම හතරමං හන්දියක හරි මොකක් හරි හන්දියක් තියෙන තැනක ලේන් දෙකක් විතරක් තියෙන තැනක අපි හරවන්නෙ නැතිව ඉස්සරහටම යනවා නං අපි ඉන්න ඕන වමේ ලේන් එකේද? දකුනෙ ලේන් එකේද?:baffled::baffled::baffled:

    දකුණට හරවන්නෙ නෑත් නම් ඔයා ඉන්න ඕනෙ වම් තීරුවෙ.
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    දකුණට හරවන්නෙ නෑත් නම් ඔයා ඉන්න ඕනෙ වම් තීරුවෙ.

    එතකොට වමට හරවන ලයිට් එකයි ඉස්සරහට යන්න ලයිට් එකයි දෙකම වැටෙන්නෙ එකටද?

    නැත්නම් දකුනට හරවන ලයිට් එකයි ඉස්සරහට යන්න ලයිට් එකයි දෙකම වැටෙන්නෙ එකටද?
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    :) දකුනයි කෙලින් යන්නයි ලයිට් දෙකම එකපාර ඔන් වෙනවද ගොඩක් වෙලාවට? එහෙම වෙනවා නං අව්ලක් නෑ මේක. නැත්නම් දකුනට හරවන උන් මැරෙන්න හදයි පස්සෙ ඉදගෙන.. වමේ ලයිට් එක ඔන් උනාට සමහර වෙලාවට ඉස්සරහට යන ලයිට් එක ඔන් වෙන්නෙ නෑනෙ.

    ඒවා හදලා තියෙන්නෙ ඒම තමා බන්ස්...

    කොහොමත් දකුණයි කෙළින් එකයි එකට පත්තු වෙන්නේ..

    වම ගොඩක් වෙලාවට තැඹිලි පාට නිවෙනවා පත්තු වෙනවා දාලා තියෙනවා.. එහෙම උනාම එ ලයින් එක Free.. සිව් කොන බලා හෙමීට වමට දාගෙන යන්න තියෙන්නෙ..

    වම වෙනම වැඩ කරන්නේ... දකුණයි කෙළින් එකට... (ලයින් 2 තියෙන තැන් වල)
     
    • Like
    Reactions: vnc

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඒවා හදලා තියෙන්නෙ ඒම තමා බන්ස්...

    කොහොමත් දකුණයි කෙළින් එකයි එකට පත්තු වෙන්නේ..

    වම ගොඩක් වෙලාවට තැඹිලි පාට නිවෙනවා පත්තු වෙනවා දාලා තියෙනවා.. එහෙම උනාම එ ලයින් එක Free.. සිව් කොන බලා හෙමීට වමට දාගෙන යන්න තියෙන්නෙ..

    වම වෙනම වැඩ කරන්නේ... දකුණයි කෙළින් එකට... (ලයින් 2 තියෙන තැන් වල)

    ස්තූතියි මචං. ඒකයි දැනගන්න ඕන උනේ.. මට මාරම අවුලක් වෙලා තිබ්බෙ ඕක.. එකෙක්වත් හරියට කියන්නෙ නෑ.. ස්තූතියි... රෙප් දුන්නා බං..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    kelin yanawa nam dakune.. wamata yanawa nam witharak wame.. kelin ho dakunata nam inna one dakunu theeruwe... hebei goda denek me rule ekata yanne ne. itin block wenawa nitharama.
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    kelin yanawa nam dakune.. wamata yanawa nam witharak wame.. kelin ho dakunata nam inna one dakunu theeruwe... hebei goda denek me rule ekata yanne ne. itin block wenawa nitharama.

    ඔව් බං.. මම කීපදෙනෙක් ගෙන්ම ඇහුවා. හරියට දන්නෙ නෑ එකකේවත්.. යන්නන්වාලෙ යන්න බෑනෙ බං. හරියට ඔය මගුල් දැනගෙන ඉන්න ඕන. ඒකයි මේකෙ දැම්මෙ.. ස්තූතියි බං.. රෙප් +++
     
    රෙප් +++ kiwwava be... oya karuma button eka obahan :rofl::rofl:
     
    • Like
    Reactions: vnc

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    දකුණෙ ගිහින් කෙළින් යන්න ඕන සිග්නල් නොදා. පුළුවන්නම් ඩබල් සිග්නල් දාන්න(hazard signal lights).
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වම් පැත්තෙ ඉන්න වෙන්නෙ. ඒ වගේ තැන් වල එක පාරකින් වාහන ගමන් කරන වෙලාවට අනිත් පාරවල් තුනේම නතර කරගෙන ඉන්නෙ. ඒ කියන්නෙ ගමන් කරන පාරෙ අයට වමට හරවන්න ඉදිරියට යන්න දකුණට හරවන්න තුනම එකවර කරන්න පුළුවන් විදියට සිග්නල් ලයිට් වැඩ කරන්නෙ... ඒ අවස්ථාව පාරවල් 4ට ලබාදෙනවා..

    traffic-light-plc-program.gif
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,649
    2,341
    113
    left lane eka use karanna ehema right lane eke kelin and turning right dekama tianawanm mark ekak dala tianawa. vehicle eka drive kranna oni wamen. dakuna use kranne turning right pass kranna vithrai
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    වම් පැත්තෙ ඉන්න වෙන්නෙ. ඒ වගේ තැන් වල එක පාරකින් වාහන ගමන් කරන වෙලාවට අනිත් පාරවල් තුනේම නතර කරගෙන ඉන්නෙ. ඒ කියන්නෙ ගමන් කරන පාරෙ අයට වමට හරවන්න ඉදිරියට යන්න දකුණට හරවන්න තුනම එකවර කරන්න පුළුවන් විදියට සිග්නල් ලයිට් වැඩ කරන්නෙ... ඒ අවස්ථාව පාරවල් 4ට ලබාදෙනවා..

    kelin yanawa nam dakune.. wamata yanawa nam witharak wame.. kelin ho dakunata nam inna one dakunu theeruwe... hebei goda denek me rule ekata yanne ne. itin block wenawa nitharama.

    කොයි එකද බං හරි.. වමද? දකුණද?:shocked::shocked::shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොයි එකද බං හරි.. වමද? දකුණද?:shocked::shocked::shocked::shocked:

    වම.... ඔයා ඉන්න ඕන වම් පැත්තෙ මේ වගේ එකක් නේද ඔය කියන්නෙ...

    traffic-light-plc-program.gif