ඇට මාලයක්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඇට මාලයක් හදමු.

මුලින්ම හොඳින් වේලා ගත් ඇට කිහිපයක් ගන්න.

සිවිය ඉවත් කරන්න. පරිස්සමෙන්

ඇට හිල් කරන්න.

නූලක් දාන්න.

දැං ඔබත් ඇට මාලයක හිමි කරුවෙක්.

australian-seeds.jpg
 
Geriya

Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    මොනවද යාලුවේ මේ ඇට

    කළු කුමාර ඇට
    ගම්වල ඕව සුලබයි රෑට මිදුලේ වැටිල තියනව දැක්කම හිතාගන්න පුලුවන් එදා රෑට කළු කුමාරය එ ගෙදරට ඇවිල්ල තියනව කියල
    කළු කුමාරය කියන්නෙ දැඩි කාමශාවකින් පෙලෙන එකෙක්:cool:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඔය ජාතියේ ඇට නෑ යාලුවේ. අනික තියෙන ජාතියෙන් තියෙන්නෙත් දෙකයි. ඒ 2 මාල හදන්න දීලා කොහොමද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කළු කුමාර ඇට
    ගම්වල ඕව සුලබයි රෑට මිදුලේ වැටිල තියනව දැක්කම හිතාගන්න පුලුවන් එදා රෑට කළු කුමාරය එ ගෙදරට ඇවිල්ල තියනව කියල
    කළු කුමාරය කියන්නෙ දැඩි කාමශාවකින් පෙලෙන එකෙක්:cool:
    කළු කුමාරයා ඇවිත් උගේ ඇට දෙක මිදුලේ දාල යනවද :shocked:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ඔය ඇට මාල හදන්න ගන්නේ රුද්‍රාක්ෂ කියලා ඇට වර්ගයක්. ඒවා තියෙන්නෙ ඉන්දියාවේ.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    කළු කුමාර ඇට
    ගම්වල ඕව සුලබයි රෑට මිදුලේ වැටිල තියනව දැක්කම හිතාගන්න පුලුවන් එදා රෑට කළු කුමාරය එ ගෙදරට ඇවිල්ල තියනව කියල
    කළු කුමාරය කියන්නෙ දැඩි කාමශාවකින් පෙලෙන එකෙක්:cool:

    හප්පා එහෙමද එහෙම බලනකොට කළු කුමාරවරු 7ක සෙට් එකක් ඇවිත් නේ අරකගේ අතේ අට 14ක් තියෙන්නේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හප්පා එහෙමද එහෙම බලනකොට කළු කුමාරවරු 7ක සෙට් එකක් ඇවිත් නේ අරකගේ අතේ අට 14ක් තියෙන්නේ

    Group sex:P