ඇට මාලයක් හදමු.
මුලින්ම හොඳින් වේලා ගත් ඇට කිහිපයක් ගන්න.
සිවිය ඉවත් කරන්න. පරිස්සමෙන්
ඇට හිල් කරන්න.
නූලක් දාන්න.
දැං ඔබත් ඇට මාලයක හිමි කරුවෙක්.
මුලින්ම හොඳින් වේලා ගත් ඇට කිහිපයක් ගන්න.
සිවිය ඉවත් කරන්න. පරිස්සමෙන්
ඇට හිල් කරන්න.
නූලක් දාන්න.
දැං ඔබත් ඇට මාලයක හිමි කරුවෙක්.




