මම පාවිච්ච් කරපු app වලින් FriMi තමයි හොදම
හේතු -
User-friendly
Cost එක (Other bank transaction cost එක 0)
Top Up කරගන්න ලේසියි
Offers තියෙනවා (Cashback එහෙම තියෙනවා)
Customer Service එක හොදයි
හේතු -
User-friendly
Cost එක (Other bank transaction cost එක 0)
Top Up කරගන්න ලේසියි
Offers තියෙනවා (Cashback එහෙම තියෙනවා)
Customer Service එක හොදයි

