Daihatsu Mira ES 2015-2018 (Sinhala) review by ElaKiri.com

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,259
    10,510
    113
    පාර්ට්ස් සහ මේන්ටේන් පැත්තෙන් ගත්තම මේකක් ගන්න එක හොදයිද වැගන් R එකක් ගන්නවට වඩා..?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    පාර්ට්ස් සහ මේන්ටේන් පැත්තෙන් ගත්තම මේකක් ගන්න එක හොදයිද වැගන් R එකක් ගන්නවට වඩා..?

    Meka petrol engine, battery case naha. anika parts available, wahana godak lankawe tiyenawa, eka nisa awulak wenne naha :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    ලක්ෂ 30 ට අඩුවෙන් ගන්න පුළුවන් හොදට තෙල් වැඩ කරන වාහනයක් :love::love::love: