Daihatsu Mira ES 2015-2018 (Sinhala) review by ElaKiri.com

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලඟකදී ඉඳලා GTRzගේ රිවීව් ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දැම්මොත් රිවීව් එක බලනවා තියා එලකිරිය පැත්තෙ එන්නවත් වෙලා නැති වෙනවා..:no::sorry:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Mira එක දැන් ගෙන්නන්නේ නැ කියල කියන්නේ ඇත්තද . Resale Value එකක් නැද්ද :shocked::shocked:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Mira එක දැන් ගෙන්නන්නේ නැ කියල කියන්නේ ඇත්තද . Resale Value එකක් නැද්ද :shocked::shocked:

    මොන බොරු කතාවක්ද, ඔය සේල් වල ඕඅන තරම් තියෙන්නෙ. මේකෙ පරණ මොඩ්ල් එක 2017න් පස්සේ ආවෙ නැහැ, ලංකාවට අවුරුදු 3ක් පරණ වාහන විතරයි ගේන්න පුලුවන්, ඒක නිසා පරණ මොඩ්ල් එක 2020න් පස්සේ එන එකක් නැහැ, කොහොම උනත් ලංකාවේ මාකට් පරන මොඩ්ල් එක.