බලේ නැතිව අදට සති දෙකයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බලේ නැතිව අදට සති දෙකයි

    තාම හිත සංසුන් නෑ. අපි කොහොම හරි ආපහු බලේ ගන්නවා.වැඩිකල් නටන්න දෙන්නේ නෑ පොහොට්‍ටුවටටයි ශ්‍රී ලංකා කාරයොන්ටයි. හිටපංකො ඔහොම. කොහොම උනත් ගෝටා කියන්නේ දුර්වල පුද්ගලයෙක්. වැඩිකල් දේශපාලන පැවත්මක් නෑ.අපි පැරදුනේ නෑ මට හිතෙන්නේ.වෙන මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා.:(:(
     
    • Haha
    Reactions: kolavari

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් ඔව් සත්තකින්ම ඔව් මචෝ. අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද මචෝ?....:(:(:(:(:(
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හුගක් චන්ද විකල්ප අපේක්ෂකයන්ට ගිහින් තිබුනා ප්‍රාදේශිය මට්ටමෙන්,නමුත් ජාතික මට්ටමෙන් ඒක වෙනස් කරලා විකෘති ප්‍රතිපලයක් නේද දුන්නේ.විකල්ප අයගෙන් ලක්ෂ 8ක් විතර ගෝටට එකතු කරලා වෙන්න ඕන.සජිත් පැරදුන එක ඇත්ත.ඒක ගැන වචන දෙකක් නෑ.මැකෝ අද උදේම අස් වෙලා.මේක නිසා අපිට බරපතල සැකයක් තියෙනවා.ගෝටා ඉන්දියාවේ හිනාවීගෙන ගියාට අද උදේ එනකොට මූන එච්චර හොඳ නෑ.බය වෙලා වගේ ආවේ. ෆෙඩෙරල් දෙන්න අත්සන් ගත්තද දන්නේ නෑ ඉන්දියන් කාරයො.ඩොලර් මිලියන පන්සීයනම් සාක්කුවේ තියෙනවා පෙනුනා
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔව් ඔව් සත්තකින්ම ඔව් මචෝ. අවුරුදු කීයක් බලන් ඉන්න වෙයිද මචෝ?....:(:(:(:(:(

    මාස තුනෙන් අපි බලේ ගන්න සැලස්මක් තියෙනවා
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    oya aliya maru karala ranilge muna daganna yaluweee

    paw aliya

    aliya kiyanne hena decent sathek

    වික්‍රමසිංහ කියන්නෙත් කොල සිංහයෙක්.වික්‍රමාන්විත සිංහයා කියන එක නමේ තේරුම.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මාස තුනෙන් අපි බලේ ගන්න සැලස්මක් තියෙනවා

    එළ බන් එළ.........දේදුනු පාට දකිද්දීත් දැනෙනා සතුට මතක් උනා........
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,760
    113
    මාලඹේ
    මාස 3 තුනෙන් තියන ටිකත් නැති වෙනවා.
    දැම්ම පැදුරු කොට්ට ටික රෙඩ් කරගනින් නැත්නම් ඒකත් නැහැ:lol::lol: