foil dalat rasney ban apooo epa wenawa![]()
api uda innema na![]()
wassata sadde thama iwasanna bari....
rath wena case ekath thiyanwa...
උලු තමා බන් දාන්න වෙන්නෙ
ඇස්බැස් පස්සට අවුල් කිගොඩක් අයයනව

උලු තමා බන් දාන්න වෙන්නෙ
ඇස්බැස් පස්සට අවුල් කියනව ගොඩක් අය
උළු වහල හරියට හැදුවේ නැති නම් තෙමෙනවා, වියදම වැඩිය්.. ලී ගොඩක් යනවා. ඒවා කළුතෙල් ගාන්න පට්ට කරදරය්... හරියට කරන්න අමරුය් දැන් තියන වැඩ, දැන් ඉන්න බාස්ලා එක්ක
wassata sadde thama iwasanna bari....
rath wena case ekath thiyanwa...
ඇස්බැස් තමා හිතන් හිටියේ ඒක කැන්සර් සහ කුඩු වැටෙනව කියනව.උළු වහල හරියට හැදුවේ නැති නම් තෙමෙනවා, වියදම වැඩිය්.. ලී ගොඩක් යනවා. ඒවා කළුතෙල් ගාන්න පට්ට කරදරය්... හරියට කරන්න අමරුය් දැන් තියන වැඩ, දැන් ඉන්න බාස්ලා එක්ක
සීට් වහලේ කුනෙර බැදිල්ල හරියට කලොත් තෙමන්නේ නෑ
අමනෝ වියදම අදුය්. සද්දේ තමා 1, දෙක රස්නේ....
colour කොන් වගේ බැලුවද ? මට නම් idea එකක් නෑ
ඇස්බැස් පස්සට අවුල් කියන ගොඩක් අය සිවිලිම දාලා තියෙන්නෙත් ඒවායින් ම තමා...
මම මේ කිව්වේ නිකමට... ඒවා හොදයි කියන එක නෙමේ...
අර ලොජික්..... අත්තක් තියන නිසා තමා විසි කරන්න බැරි තර්කෙ....
මන් උබේ ප්‍රශ්නේ වැඩි කළා වගේ නේ....
මචන් උබල හීට් සීල්ඩ් දාල සිවිලිම දාලද තියෙන්නෙ. පොඩ්ඩක් විස්තර කියහන්
උළු වහල හරියට හැදුවේ නැති නම් තෙමෙනවා, වියදම වැඩිය්.. ලී ගොඩක් යනවා. ඒවා කළුතෙල් ගාන්න පට්ට කරදරය්... හරියට කරන්න අමරුය් දැන් තියන වැඩ, දැන් ඉන්න බාස්ලා එක්ක
සීට් වහලේ කුනෙර බැදිල්ල හරියට කලොත් තෙමන්නේ නෑ
අමනෝ වියදම අදුය්. සද්දේ තමා 1, දෙක රස්නේ....
colour කොන් වගේ බැලුවද ? මට නම් idea එකක් නෑ
ඇස්බැස් පස්සට අවුල් කියන ගොඩක් අය සිවිලිම දාලා තියෙන්නෙත් ඒවායින් ම තමා...
මම මේ කිව්වේ නිකමට... ඒවා හොදයි කියන එක නෙමේ...
අර ලොජික්..... අත්තක් තියන නිසා තමා විසි කරන්න බැරි තර්කෙ....
මන් උබේ ප්‍රශ්නේ වැඩි කළා වගේ නේ....
ow yaluwee
finishing wahala gahala thiyenne
foil dammewwa mama oya case eka danna nisa
a unata rasney wadak na
wateta gas tibilat rasne nam enawa
yata nam aulak na patta cool eke tiyenawa