අමානෝ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    මචන් අමානෝ වහලය ගහන්න හිතන්
    ඉන්නව දෙවැනි තට්ටුවට
    උබල මේ සීට් පාවිච්චි කරල තියේ නම්
    මට ගුන දොස් ටිකක් කියන්න පුලුවන්ද?
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Puluwan nam metroof lagen ganin. unge badu quality. bt tikak ganan. normal wahalayak nam yatata GI mesh ekak dala 3mm double side foil ekak daganin
     
    • Like
    Reactions: netnet

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    you can reduce the materials for the structure as it is light weight roof. High transfer of heat compare to roofing sheet and tiles. if it is for a house good insulation need to use to reduce the heat and the noise from rain.

    There are so many brands as so many raw materials from different countries, Try to use aus or south Korean sheets but they are wepensive.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    foil dalat rasney ban apooo epa wenawa :( :(

    api uda innema na :(

    මචන් උබල හීට් සීල්ඩ් දාල සිවිලිම දාලද තියෙන්නෙ. පොඩ්ඩක් විස්තර කියහන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    wassata sadde thama iwasanna bari....
    rath wena case ekath thiyanwa...

    උලු තමා බන් දාන්න වෙන්නෙ
    ඇස්බැස් පස්සට අවුල් කියනව ගොඩක් අය
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,741
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    උලු තමා බන් දාන්න වෙන්නෙ
    ඇස්බැස් පස්සට අවුල් කිගොඩක් අයයනව

    උළු වහල හරියට හැදුවේ නැති නම් තෙමෙනවා, වියදම වැඩිය්.. ලී ගොඩක් යනවා. ඒවා කළුතෙල් ගාන්න පට්ට කරදරය්... හරියට කරන්න අමරුය් දැන් තියන වැඩ, දැන් ඉන්න බාස්ලා එක්ක

    සීට් වහලේ කුනෙර බැදිල්ල හරියට කලොත් තෙමන්නේ නෑ
    අමනෝ වියදම අදුය්. සද්දේ තමා 1, දෙක රස්නේ....
    colour කොන් වගේ බැලුවද ? මට නම් idea එකක් නෑ :confused::confused::confused::confused::confused:

    ඇස්බැස් පස්සට අවුල් කියන ගොඩක් අය සිවිලිම දාලා තියෙන්නෙත් ඒවායින් ම තමා...:lol::lol::lol::lol::lol::lol:
    මම මේ කිව්වේ නිකමට... ඒවා හොදයි කියන එක නෙමේ...:dull::dull::dull::dull:
    අර ලොජික්..... අත්තක් තියන නිසා තමා විසි කරන්න බැරි තර්කෙ.... :):):):)
    මන් උබේ ප්‍රශ්නේ වැඩි කළා වගේ නේ....
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    උලු තමා බන් දාන්න වෙන්නෙ
    ඇස්බැස් පස්සට අවුල් කියනව ගොඩක් අය

    ulu dala gahapan peli deka athara paratharauya tikak adu karapan..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උළු වහල හරියට හැදුවේ නැති නම් තෙමෙනවා, වියදම වැඩිය්.. ලී ගොඩක් යනවා. ඒවා කළුතෙල් ගාන්න පට්ට කරදරය්... හරියට කරන්න අමරුය් දැන් තියන වැඩ, දැන් ඉන්න බාස්ලා එක්ක

    ගුල්ලො එන්නෙ නැති ලී තියනවා තෙල් ගාන්න ඕනෙ නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    wassata sadde thama iwasanna bari....
    rath wena case ekath thiyanwa...

    උළු වහල හරියට හැදුවේ නැති නම් තෙමෙනවා, වියදම වැඩිය්.. ලී ගොඩක් යනවා. ඒවා කළුතෙල් ගාන්න පට්ට කරදරය්... හරියට කරන්න අමරුය් දැන් තියන වැඩ, දැන් ඉන්න බාස්ලා එක්ක

    සීට් වහලේ කුනෙර බැදිල්ල හරියට කලොත් තෙමන්නේ නෑ
    අමනෝ වියදම අදුය්. සද්දේ තමා 1, දෙක රස්නේ....
    colour කොන් වගේ බැලුවද ? මට නම් idea එකක් නෑ :confused::confused::confused::confused::confused:

    ඇස්බැස් පස්සට අවුල් කියන ගොඩක් අය සිවිලිම දාලා තියෙන්නෙත් ඒවායින් ම තමා...:lol::lol::lol::lol::lol::lol:
    මම මේ කිව්වේ නිකමට... ඒවා හොදයි කියන එක නෙමේ...:dull::dull::dull::dull:
    අර ලොජික්..... අත්තක් තියන නිසා තමා විසි කරන්න බැරි තර්කෙ.... :):):):)
    මන් උබේ ප්‍රශ්නේ වැඩි කළා වගේ නේ....
    ඇස්බැස් තමා හිතන් හිටියේ ඒක කැන්සර් සහ කුඩු වැටෙනව කියනව.
    අමනා සද්දේ සහ උස්නේ කියනව ඒත් ඔය දෙක කොන්ට්‍රොල් කරන්න බැරිද බන්? හගපු එකෙක් මට කියහල්ලකෝ බන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් උබල හීට් සීල්ඩ් දාල සිවිලිම දාලද තියෙන්නෙ. පොඩ්ඩක් විස්තර කියහන්

    ow yaluwee

    finishing wahala gahala thiyenne
    foil dammewwa mama oya case eka danna nisa
    a unata rasney wadak na

    wateta gas tibilat rasne nam enawa

    yata nam aulak na patta cool eke tiyenawa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උළු වහල හරියට හැදුවේ නැති නම් තෙමෙනවා, වියදම වැඩිය්.. ලී ගොඩක් යනවා. ඒවා කළුතෙල් ගාන්න පට්ට කරදරය්... හරියට කරන්න අමරුය් දැන් තියන වැඩ, දැන් ඉන්න බාස්ලා එක්ක

    සීට් වහලේ කුනෙර බැදිල්ල හරියට කලොත් තෙමන්නේ නෑ
    අමනෝ වියදම අදුය්. සද්දේ තමා 1, දෙක රස්නේ....
    colour කොන් වගේ බැලුවද ? මට නම් idea එකක් නෑ :confused::confused::confused::confused::confused:

    ඇස්බැස් පස්සට අවුල් කියන ගොඩක් අය සිවිලිම දාලා තියෙන්නෙත් ඒවායින් ම තමා...:lol::lol::lol::lol::lol::lol:
    මම මේ කිව්වේ නිකමට... ඒවා හොදයි කියන එක නෙමේ...:dull::dull::dull::dull:
    අර ලොජික්..... අත්තක් තියන නිසා තමා විසි කරන්න බැරි තර්කෙ.... :):):):)
    මන් උබේ ප්‍රශ්නේ වැඩි කළා වගේ නේ....

    asbas nam noadana taramata hoday appooo
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    ow yaluwee

    finishing wahala gahala thiyenne
    foil dammewwa mama oya case eka danna nisa
    a unata rasney wadak na

    wateta gas tibilat rasne nam enawa

    yata nam aulak na patta cool eke tiyenawa

    තෑන්ක්ස් බන් කිව්වට.
    දැන් ඉතින් උලු විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ :baffled:
     
    Last edited: