thawa 10k dala ganna puluwn pressure pump eka nathi water heater ekak. marenna asa nm oka thiyganin
මොනා උනත් වල්ල බේරා ගන්න ඕන. Very importantඕක ගහන්න එපා බං. පට්ට භයානකයි.
වල්ලත් රොස් වෙන වැඩක්![]()
ape gedaranam okak use kala tikadawasak yaddi coil eka malakada kanawa ita passe kadenawa safetynam loku aulak na wathura pitin heat eka adjust karaddi current wadinawa thawa usa ayata oluwai shower head ekai athara paratharaya 2-3 inches nam current wadinawa okata kiyanne suicide shower kiyala 3000~5000 LKR wenawa 15amp wire ekath rath wenawa



මේ දවස් වල සීතලේ නාන්න කම්මලී.. අපේ මස්සිනා මේ අටමගල ගෙනල්ල මාස ගානක් වෙනව.. අද එලියට අරගෙන සෙට් කරල බැලුව
youtube video 20ක් විතර බලල.. හිත හදාගෙන සෙටි කලා.. වරදක් නෑ.. හොදට රත් වෙනව.. safety ගැන තමයි අවුල තියෙන්නෙ.. ගොඩක් youtube video වල අවුලක් නෑ කියල තියෙනව හරියට ground වයර් එක දැාල ගත්තම..
![]()
![]()
![]()
මේක පාවිච්චි කරන එවුන් ඉන්නවද..
electronic ගැන දන්න එකෙක් කියපන්කො මේක කොහොමද වැඩ කරන්නෙ කියල.. මං ගලවල බැලුවයකෝ රත් වෙන කම්බි කෙලින්ම වතුරට ගෑවෙනව නේ..
https://www.youtube.com/watch?v=DnzdE4y_Zag
https://www.youtube.com/watch?v=FuQ_AAkkgIg&t=688s
මේකෙ කමෙන්ට් ටික කියෙව්වම මූට සීතල වතුරෙන් නාන එක සැපයි කියල හිතෙයි