chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ඕක ගහන්න එපා බං. පට්ට භයානකයි.
    වල්ලත් රොස් වෙන වැඩක් :no:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,973
    1
    59,013
    113
    Mother Earth
    ඔන්න බලපන්කො උබ මැරුණොත් මැරෙන්නෙ ඕකෙන් කරන්ට් එක වැදිලා. :)
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ape gedaranam okak use kala tikadawasak yaddi coil eka malakada kanawa ita passe kadenawa safetynam loku aulak na wathura pitin heat eka adjust karaddi current wadinawa thawa usa ayata oluwai shower head ekai athara paratharaya 2-3 inches nam current wadinawa okata kiyanne suicide shower kiyala 3000~5000 LKR wenawa 15amp wire ekath rath wenawa

    :lol::lol::lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මේ දවස් වල සීතලේ නාන්න කම්මලී.. අපේ මස්සිනා මේ අටමගල ගෙනල්ල මාස ගානක් වෙනව.. අද එලියට අරගෙන සෙට් කරල බැලුව

    :yes: youtube video 20ක් විතර බලල.. හිත හදාගෙන සෙටි කලා.. වරදක් නෑ.. හොදට රත් වෙනව.. safety ගැන තමයි අවුල තියෙන්නෙ.. ගොඩක් youtube video වල අවුලක් නෑ කියල තියෙනව හරියට ground වයර් එක දැාල ගත්තම.. :eek:

    images


    maxresdefault.jpg


    මේක පාවිච්චි කරන එවුන් ඉන්නවද..

    electronic ගැන දන්න එකෙක් කියපන්කො මේක කොහොමද වැඩ කරන්නෙ කියල.. මං ගලවල බැලුව :yes: යකෝ රත් වෙන කම්බි කෙලින්ම වතුරට ගෑවෙනව නේ.. :lol::lol:






    https://www.youtube.com/watch?v=DnzdE4y_Zag

    https://www.youtube.com/watch?v=FuQ_AAkkgIg&t=688s


    උඹ ඕකට 15 Amp ද දුන්නේ ? යකෝ ඔය වයර් උණු වෙයි 15 Amp ගන්න බැරිනම්. නිකන් ටේප් දාලා හරියන්නෙත් නෑ . හරියට connectors දාලා insulate කරපං බටයක් එහෙම දාලා. ඇතුලේ මොකක් හරි කේස් එකක් ගියොත් නම් නාද්දී අනිවා කරන්ට් වදිනවා. උඹලගේ ටිප් සුවිච් එක හද්දා පරණ එකක් නම් බඩුම තමා. එක්කෝ බාස් කෙනෙක් ගෙනල්ලා වැඩේ කරගනින් නැත්තම් අත හැරලා දාපන්. ඒ වගේම safety ratings product reviews බලපන්. ගොඩක් වෙලාවට ඒවගේ දාලා තියෙනවා factory faults වගේ ඒවා ගැන .
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ කමෙන්ට් ටික කියෙව්වම මූට සීතල වතුරෙන් නාන එක සැපයි කියල හිතෙයි:lol::lol::lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මේකෙ කමෙන්ට් ටික කියෙව්වම මූට සීතල වතුරෙන් නාන එක සැපයි කියල හිතෙයි:lol::lol::lol:


    ඉතින් බන් ඇත්තනේ දාලා තියෙන්නේ