Credit/Debit Card offers for Phones

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    xiomi redmi note 8 එකක් ගන්න බැලුවෙ
    128gb එකක්

    මේ දවස් වල card වලට offers එහෙම නැද්ද බන් website/apps වල එහෙම :rolleyes::confused:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Click shop එකේ Xiaomi Redmi Note 8 128GB එක, 31 එකට තිබ්බ. උන්ගේ delivery හෙන slow. මම Monday ගත්ත එක තාම නෑ.
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Click shop එකේ Xiaomi Redmi Note 8 128GB එක, 31 එකට තිබ්බ. උන්ගේ delivery හෙන slow. මම Monday ගත්ත එක තාම නෑ.

    E gana walata thamai bn shop walath ynne bn :dull:

    anyway rep + bro
     
    Last edited: