10 සෙට් වෙන්නේ නැත්තේ මට විතරද?....

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ


    වැඩ නැද්ද බන්...:rolleyes:
    ඒ ත්‍රෙඩ් එක දැක්ක නිසා මම හොයල දැම්මේ...මම ඒ විදියට බාල නම් නෑ...:dull:

    පුළුවන් නම් ටොරන්ට්වලින් ගන්න හැබැයි හොදට හොයලා ගන්න..
    ඔය මඟුල් ෂුවර් නෑ...
    පුළුවන් වුනොත් මම හොයල දෙන්නම්...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena
    Windows 7 discontinued edition එකක් දැන්. ඕක දාගන්නවා කියන්නේ virus සුර පුරයක්. 7 නෙමෙයි windows 8 එකට වත් අලුත් Adobe software install කරන්න දෙන්නේ නෑ os එක upgrade කරන්න කියනවා setup එකේදි.
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    reputation_neg.gif
    10 සෙට් වෙන්නේ නැත්තේ... 12-07-2019 06:56 AM linmadiyane lidema idapalla. thopita mona windows da






    :lol::lol:
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63

    mgeth me magula 10..
    puduma huththak.. :(

    මටත් අවුල් බන් පට්ටෙට



    වැඩ නැද්ද බන්...:rolleyes:
    ඒ ත්‍රෙඩ් එක දැක්ක නිසා මම හොයල දැම්මේ...මම ඒ විදියට බාල නම් නෑ...:dull:

    පුළුවන් නම් ටොරන්ට්වලින් ගන්න හැබැයි හොදට හොයලා ගන්න..
    ඔය මඟුල් ෂුවර් නෑ...
    පුළුවන් වුනොත් මම හොයල දෙන්නම්...

    Windows XP :love:


    Windows 7 discontinued edition එකක් දැන්. ඕක දාගන්නවා කියන්නේ virus සුර පුරයක්. 7 නෙමෙයි windows 8 එකට වත් අලුත් Adobe software install කරන්න දෙන්නේ නෑ os එක upgrade කරන්න කියනවා setup එකේදි.

    අවුල අලුත් ජෙනරේෂන් Processors වින්ඩෝස් 7 වලට සපෝට් කරන්නෙ නෑ :(

    10 eka patta ban.

    oyata windows 10 ekata huru wennama wenawa. labana mase idala kisima update ekak enne naha windows 7 walata. ita passe godak software hadana aya 7 athaaralama dai ara xp wala una wage parana software tikak dagena inna wenne oyata. mama it danne naha mama hithanne ohoma wei update nawathunahama :dull:

    discontinued නෙ බ0


    thank you okkotama kollekge cd ekak thibila dagaththa elaz
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Win 7 OS eka dan danna epa bn.

    Win 10 1904 eka daganna. Eka hugakma hodayine bn. Win 10 1904 ekath ekka compare karala baladdi Win 7 eka laginwath thiyanna bane bn.
    Better Speed, Windows Sandbox, Ad. security +ransomware protection, Dark Interface, Universal Apps + classic apps, Linux, etc.