

mgeth me magula 10..
puduma huththak..![]()
මටත් අවුල් බන් පට්ටෙට
වැඩ නැද්ද බන්...
ඒ ත්රෙඩ් එක දැක්ක නිසා මම හොයල දැම්මේ...මම ඒ විදියට බාල නම් නෑ...
පුළුවන් නම් ටොරන්ට්වලින් ගන්න හැබැයි හොදට හොයලා ගන්න..
ඔය මඟුල් ෂුවර් නෑ...
පුළුවන් වුනොත් මම හොයල දෙන්නම්...
Windows XP![]()
Windows 7 discontinued edition එකක් දැන්. ඕක දාගන්නවා කියන්නේ virus සුර පුරයක්. 7 නෙමෙයි windows 8 එකට වත් අලුත් Adobe software install කරන්න දෙන්නේ නෑ os එක upgrade කරන්න කියනවා setup එකේදි.
අවුල අලුත් ජෙනරේෂන් Processors වින්ඩෝස් 7 වලට සපෝට් කරන්නෙ නෑ![]()
10 eka patta ban.
oyata windows 10 ekata huru wennama wenawa. labana mase idala kisima update ekak enne naha windows 7 walata. ita passe godak software hadana aya 7 athaaralama dai ara xp wala una wage parana software tikak dagena inna wenne oyata. mama it danne naha mama hithanne ohoma wei update nawathunahama![]()
discontinued නෙ බ0
thank you okkotama kollekge cd ekak thibila dagaththa elaz

thank you okkotama kollekge cd ekak thibila dagaththa elaz
නොදකිං...![]()

