25GB විතර ෆයිල් එකක් බා ගන්න හොඳ අන්ලිමිටඩ් prepaid පැකේජ් මොනවද තියෙන්නේ?
ස්පීඩ් ලිමිට් නැති එකක් වෙන්න ඕනේ.
Mobitel 3hour Time Based eka thmai
උඹ පැයට තුනට උපරිම බෑවේ GB කීයද?
11Mbps වැඩි GB 5 පැය බාගෙන් බෑවා වගේ මතක හරියට මතක නෑ.

එහෙමද! ඔක්කොමට කලින් මොබිටෙල් සිග්නල් තියෙන තැනක් හොයන්න වෙනවා.![]()

mobitel 3 hours eka active karanne kohomada?
මොබිටෙල් time based
3 hrs - 70/= +tax
Unlimited![]()
Winadi 10kata wage Internet Cafe ekakata yanna. Router log wela WiFi on karala password eka balaganna. Cafe eken awilla phone eken WiFi eka log wela ona deyak download karaganna.![]()

