මචන්ලා උඹල දන්නවනේ මගේ කතාව. නොදන්න උන් පහල ලින්ක් එකෙන් ගිහින් කියවහන්කෝ සිද්දිය
http://www.elakiri.com/forum/showthread.php?t=1912884
ඌව හම්බෙලා ලෝයර් කෙනෙක් ඉස්සරහ ඇග්‍රිමන්ට් එකක් ගහගත්තා මාසෙට 90,000 ගානේ දෙන්න. තව ලක්ෂ 15,70ක් දෙන්න තියෙනවා ඌ. මාස 17කින් ගෙවිල ඉවර වෙන්න ඇග්‍රිමන්ට් එක ගැහුවා. ඌ නම් කියනවා අවුරුද්ද්දක් ඇතුලත සේරම ඉවර කරනවා කියල. ඌත් බයේ ගැහි ගැහි ඇග්‍රිමන්ට් එක සයින් කලේ.
දැන් මම මේ සේරම අමතක කරලා ජොබකට යන්න ඉන්නේ. ඉන්ටවිව් එකෙන් සිලෙක්ට් වෙලා කියල කිව්වා. NAITA ට්‍රේනින් විදිහට කිව්වා ගන්නේ. මාස 6ක් ඒ විදිහට 13,000ක බේසික් එකකට ගන්නේ. අනන් මනං සේරම එක්ක 20-25 ගන්න පුළුවන්ලු. මාස 6ට පස්සේ කැෂුවල් විදිහට ගන්නවලු එතකොට මාසෙට 30-35 හම්බෙනවලු.
දැන් මට තියෙන අවුල තමයි මම මෙච්චර කල් ෆ්රීලාන්ස් වැඩ කලේ ෆයිවර් එකේ එහෙම. ඕඩර් අඩුවුණ නිසයි මේ වෙච්ච සිද්ධි නිසයි මට සේරම එපා වෙලා තමා ජොබකට යන්න තීරණය කලේ. දැන් මගේ වයස 27යි. මට අනාගතේ ගැනත් බය හිතුනා. හැබැයි මගේ හොඳම යාලුවෙක් මට කතා කරනවා shopify store එකක් කරන්න, ඌ ඒක කරලා ගොඩ ගිය නිසා මටත් ඌ එක්කම ගොඩ යන්නයි කතා කරන්නේ. තව කට්ට කෑවොත් මට ෆයිවර් එකේ ආයේ වැඩ අල්ලගන්නත් බැරි කමක් නෑ. හැබැයි මට මේ ජොබ් එක සෙට් කලේ මස්සිනා නිසා ජොබ් එකට නොයා ඉන්නත් බෑ. ජොබ් එකේ ශිෆ්ට් එක උදේ 7.30- හවස 7.30 හෝ හවස 5.30 වෙන්න පුළුවන්. 5.30 වුනොත් මට මගේ වැඩක් ගෙදර ඇවිල්ල කරගන්න පුළුවන්, හැබැයි 7.30 එහෙම කරන්න වෙලාවක් නෑ.
මට දැන් බයයි මගේ හීන සේරම වල දාල ජොබ් එකට යන්න වෙයිද කියල ජීවිත කාලෙමවිසි තිස්දාහේ පඩියට. එහෙමත් නැත්තන් මාස 6ක් වගේ ගිහිල්ල අයින් වෙලා අරූ එක්ක shopify වැඩේට බහිනවද. මට ෆ්‍රී ටයිම් එකක් ලොකුවට තිබ්බොත් ජොබ් එකට යන ගමන් shopify වැඩේ කරන්නත් පුළුවං. මට තියෙන බය එහෙම නිදහසේ මගේ වැඩ ටික කරගන්න වෙලාවක් නැතිවෙයිද කියලා ජොබ් එකට ගියොත්.
උඹලගේ අදහස මොකක්ද මේ ගැන?
shopify කරපු උනුත් මේ ගැන අදහසක් කිව්වොත් වටිනවා.