ටේක් එකත් ඇතුලට යනව ලයිට් එක තුන්පාරක් විතර පත්තු වෙලා නතර වෙනව
රීඩ් කරන්නෙ නෑ
ගලෝල ලෙන්ස් එක පොඩ්ඩක් පිහලත් බැලුව හරි ගියෙ නෑ
රීඩ් කරන්නෙ නෑ
ගලෝල ලෙන්ස් එක පොඩ්ඩක් පිහලත් බැලුව හරි ගියෙ නෑ
windows දාගන්ඩ
iso ekak download karaganinko bn...
writer ekak galawala dapan bn... aparade current eka...

iso එක අරන කොහොමද වින්ඩෝස් දාන්නෙ
පෙන් එකකින්ද?
ow bn.. pen ekata iso eka dala bootable karapn...

install කරන්ඩ යන හාඩ් එකේ පාටිෂන් එකක තියං බෑ නේ බං..![]()
ow thamai bn pen ekata dala load karanne…