Anal Fistula

lilman

Well-known member
  • May 10, 2009
    40,179
    53,186
    113
    Colombo
    රාජගිරිය ආයුර්වේදෙට යන්න. ක්ලිනික් එක තියෙනව බ්‍රහස්පතින්දා 9 ට වගේ මතක. ඔපරේෂන් නොකර හොද කරන්න පුලුවන්. ක්ෂාර සූත්‍ර කියල ක්‍රමයක් පාවිච්චි කරන්නේ අයුර්වේද වෙදකමේ. ඉක්මන් කරන තරමට හොදයි.

    Most importantly, ගොඩ වෙද්දු, තෙල් බෙහෙත් කාරයෝ ගාවට ගිහින් ලෙඩේ වැඩි කරගෙන හත් පොලේ ගාගන්න එපා. පුලුවන් ඉක්මනට යන්න. ශල්‍ය සායනය.

    ක්ෂාර සූත්‍ර .. meka karaddi ridenawada ban ?

    patta bayak tiyanawa :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    Monday / Tuesday ??? :confused:

    පෝය නිවාඩු වක් නෙවෙයි නම් සඳුදා ඉඳන් සිකුරාදා සහ සෙනසුරාදා 11.30 වෙනකං ඕන දවසක බෙහෙත් කරනවා . බ්‍රහස්පතින්දා විසර ගෙඩි වලට බෙහෙත් කරන්නේ නැහැ. අඟහරුවාදා හරි බදාදා හරි යනවනම් ගොඩක් හොදයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    Galthalum clinic eka wenama ekak. fistula treat karanne eke neme. Thursday thiyenawa.

    මචං 14 කාමරේ දොස්තර වීරසේකර එයා තමා හොදම . එයා බ්‍රහස්පතින්දා කරන්නේ ගල් තැලුම් . අනිත් අය ගැන නම් දන්නේ නැහැ මචං
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    වැඩිය හිතන්න එපා . හොද ලොකු ආයුර්වේද තැනකින් කරගන්න. ලංකාවේම තුන් දෙනයි ඉන්නේ මම හිතන්නේ. යක්කල ඉන්න කෙනෙත් හොදයි කියනව. ආයුර්වේද සර්ජන් කෙනෙක්වම බලපන් මචන්. රිදෙන එක නම් රිදෙනවා ඇති පුතෝ කරන්න දෙයක් නෑ. හිරිවට්ටලා සර්ජරි කරලා අවුරුදු ගණන් දුක් විදිනවට වඩා දෙතුන් පාරක් රිදවාගෙන මාස දෙකෙන් තුනෙන් හොද කරගන්න එක හොදයි කියලා හිතපන්. මම දැක්කා ගොඩක් සුද්දොත් ඉන්දියාවට ඇවිල්ලා මේක කරගෙන යනවා ආයුර්වේද ක්‍රමේට මොකද සක්සස් රේට් එක වැඩිය් complications අඩුයි නිසා.
     

    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    පෝය නිවාඩු වක් නෙවෙයි නම් සඳුදා ඉඳන් සිකුරාදා සහ සෙනසුරාදා 11.30 වෙනකං ඕන දවසක බෙහෙත් කරනවා . බ්‍රහස්පතින්දා විසර ගෙඩි වලට බෙහෙත් කරන්නේ නැහැ. අඟහරුවාදා හරි බදාදා හරි යනවනම් ගොඩක් හොදයි

    machan ethanata kiya venakotada yanna one ? udenma yanna oneda?