Creativity At its Best! 165M views!

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113





    kisi gemak nathuwa pora mewa hadana hati :eek: thani ekkenek withri wage penunata team work ekak wenna ati neda.
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    අඩේ අර උණ බට වලින් දාන වැඩ ටික නං පට්ට. ඔව් හැබැයි. ගෙදර බලු පැටව් ටිකද කොහෙද වලකට දාල පොඩි ඩ්‍රාම එකක් යනවා.
     
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    අඩේ අර උණ බට වලින් දාන වැඩ ටික නං පට්ට. ඔව් හැබැයි. ගෙදර බලු පැටව් ටිකද කොහෙද වලකට දාල පොඩි ඩ්‍රාම එකක් යනවා.

    ow bn. hodata youtube eke blapn oya attatama balu pataw puse pataw beragena salakana videos walata million ganan views thiyenawa. thawa primitive wild life videos walatath milliona ganan views thiyenwa. mun krla thiyenne A dekama combine krla video hadala. result eka already 165million views :cool:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න යූටියුබ් චැනල්..ගෑණුන්ගෙ හෙළුව පෙන්නල විව්ස් ගන්න ලංකාවෙ ගොබ්බයොන්ට මේවා අාදර්ශයක්..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ඒ වටපිටාව පට්ට බං කැලෑවෙන් වටවෙච්ච කුරුල්ලන්ගෙ සද්දේ ඇහෙන හෙවන තියෙන අඳුරු පරිසරයක් ඒවගේ තැනක ජීවත් වෙන්න මාර ආසයි මම අවශ්‍යතා උවමනා පොදිබැඳගන බස්වල කෝච්චිවල ටවුන්වල තෙරපි තෙරපි සල්ලිපස්සේ දුවන ජීවිතේටවඩා ඔයවගේ තැනක සරල අවශ්‍යතා එක්ක ජීවත් වෙන්න ඇත්නම්